Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1585765632887.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    NDB ජංගම ATM යන්ත්‍රය මගින් NDB හෝ ඕනෑම බැංකුවක කාඩ්පතක් භාවිතා කල ඔබට මුදල් ලබාගත හැකියි. මුදල් ලබාගැනීමේදී ඔබගේ ආරක්ෂාව සහතික කිරීමට විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති අතර එය සදහා ඔබේ සහය නොඅඩුව ලබා දෙන්න. අමතර සේවාවක් ලෙස Finagle බේකරි නිශ්පාදනද එදින එම ස්ථානයේදී මිලදී ගත හැක.

    2020-04-02 වන දින NDB ජංගම ATM යන්ත්‍රය පැමිණෙන ස්ථානයන් හා වේලාවන්

    පෙ.ව. 10.30 - ප.ව. 12.30 - බියගම , පේරගස් හංදිය
    ප.ව. 1.30 - ප.ව.2.30 - අවිස්සාවේල්ල පාර ,වෙලේ හංදිය
    ප.ව. 2.30 - ප.ව.3.30 - කඩුවෙළ , විහාර මාවත හා රාජසිංහ මාවත