NDB ජංගම ATM යන්ත්රය මගින් NDB හෝ ඕනෑම බැංකුවක කාඩ්පතක් භාවිතා කල ඔබට මුදල් ලබාගත හැකියි. මුදල් ලබාගැනීමේදී ඔබගේ ආරක්ෂාව සහතික කිරීමට විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති අතර එය සදහා ඔබේ සහය නොඅඩුව ලබා දෙන්න. අමතර සේවාවක් ලෙස Finagle බේකරි නිශ්පාදනද එදින එම ස්ථානයේදී මිලදී ගත හැක.
2020-04-02 වන දින NDB ජංගම ATM යන්ත්රය පැමිණෙන ස්ථානයන් හා වේලාවන්
පෙ.ව. 10.30 - ප.ව. 12.30 - බියගම , පේරගස් හංදිය
ප.ව. 1.30 - ප.ව.2.30 - අවිස්සාවේල්ල පාර ,වෙලේ හංදිය
ප.ව. 2.30 - ප.ව.3.30 - කඩුවෙළ , විහාර මාවත හා රාජසිංහ මාවත