MOBITEL එකේ වැඩ කරන කවුරුවත් ඉන්නවද ?

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    MOBITEL එකේ වැඩ කරන කවුරුවත් ඉන්නවද ? වැඩ කරන කෙනෙක් ඉන්නව නම් PM එකක් දාන්න. ලොකු උදව්වක්
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    umbata awashya karanawa kiyala dapan meke....ethakota kohe hari wada karana kenek udaw karai
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    Bohomayak me wage thread danne phone number ekaka personal details hoyanna. Details deela job eka nathi kara ganna bari nisai kawruth reply karanne naha.
    Oyage prashne danna ethakota kamathi ekenk reply karai.
    GTRZ අයියා කිව්වා හරියටම හරි. මට ඕන PHONE NUMBER එකක Detail Bill එකක් ගන්න.
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මටත් ඕනෙ....mobitel එක්කෙනෙක්

    මගෙ ප්‍රශ්නෙ මට star point වලින් reload දාගන්න බෑ 800 ගානක් තියෙනවා මට දාගන්න විදියක් කියන්ඩ🥴