Mobitel එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවාද?

uddikamaho

Member
Sep 22, 2008
202
2
0
Sri Lanka
Mobitel එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවාද?

මොබිටෙල් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවානම් මට ලොකු උදව්වක් ඕන කරලා තියෙනවා. පුලුවන් කෙනෙක් ඉන්නවානම් මට මැසේජ් එකක් දාන්න.

ලොකු උදව්වක්
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ කාගෙහරි නම්බර් එකක් දීලා විස්තර ඉල්ලන්න නම් එපා.. දෙන්නෙත් නෑ.. මාට්ටු උනොත් උඹත් ඉවරයි උගේ ජොබ් එකත් ඉවරයි..:rofl:
     

    uddikamaho

    Member
    Sep 22, 2008
    202
    2
    0
    Sri Lanka
    Kage hari newei mage. mm mobitel ekata giya un kiwa details bill ekak denna be kiyala reg wela ne giyala eta passe mm reg una. eth kalin ewa ganna be.