Mobitel එකේ වැඩ කරන කෙනෙක්????
තියල බලල හැරිලා යන්න එපා බන්.. පොඩ්ඩක් වරෙන් ඇතුලට
මචන් ලා....
මොබිටෙල් එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවා ද?
පරණ උපහාර සිම් එකක් අලුත් උපහාර පැකේජ් එකට ට්‍රාන්සර් කරද්දී, සිම් එකේ අයිති එක්කෙනා මොබිටෙල් එකට එන්නේ නැතුව, අවශ්‍ය documents සිම් owner ට කියල ෆිල් කරගෙන, අවොත් කරගන්න බැරිද?
සිම් owner ව Mobitel එකට එක්කන් එන එක පොඩ්ඩක් කරදරයි. ඕනෑම document එකක් owner ගෙන් verify කරගෙන එන්න පුළුවන්.
මෙහෙම අහන්න හේතු?
1. පරණ උපහාර එකේ call charges ගණන් වැඩි.. e නිසා අලුත් එකට change කරගන්න ඕනේ.
2. සිම් එක අයිති යාලුවෙක් ගේ අම්ම කෙනෙක්ට. ඒ නිසා ඒ ඇන්ටි ට කරදර කරන්න බැ. Mobitel බ්‍රාන්ච් ගානේ යන්න කියල...
3. Customer Care ගත්තම කිව්වා අනිවා owner එන්නම ඕනේ කියල.
රේප් කරනු ලැබේ....

Last edited: