2020 වසරටත්
Mobitel ලංකාවේ 1 වෙයි.
============>>>>>>>>>>>>
ලොව ප්රමුඛ අන්තර්ජාල වේග සමීක්ෂණ ආයතනය වන Ookla ආයතනය මඟින් පැවැත්වූ Speedtest Awards 2020 හිදී Download වේගය සඳහා 25.94 Mbps ක මධන්‍යය වේගකුත්, Upload වේගය සඳහා 10.68 Mbps ක මධන්ය වේගකුත් වාර්තා කරමින් ලකුණු 24.41 ක් ලබා ගනිමින් 2020 වසරේ ශ්‍රී ලංකාවේ වේගවත්ම අන්තර්ජාල සේවා සපයන ජංගම දුරකථන ජාලය බවට Mobitel පත්ව ඇත.
2019 වසරේදීද ලකුණු 27.73 ක් ලබා ගනිමින් Mobitel මෙහි පළමු ස්ථානයේ පසු වූ අතර,
ලකුණු 24.75 ක් හිමි කරගනිමින් 2019 වසරේ දෙවන ස්ථානයේ පසු වූ Dialog ලකුණු 16.87 ක් ලබා ගනිමින් මෙවරද දෙවන ස්ථානයේ පසු වේ.
එමෙන්ම 2019 වසරේදී මෙන්ම 2020 වසරේදීද තෙවන සහ සිව්වන ස්ථාන පිළිවෙලින් Hutch සහ Airtel විසින් හිමිකර ගෙන තිබේ.
කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව Mobitel, Dialog සහ Hutch යන ජාල 3 ම 2020 වසරේදී අඩු ලකුණු ලබා ඇති අතර Airtel පමණක් 6.34 සිට 6.35 දක්වා එක් දශමයකින් 2020 වසරේදී සිය ලකුණු වැඩි කරගෙන තිබේ.
2020 වසරේ 1 වන කාර්තුවේ සිට 2 වන කාර්තුව දක්වා කාලය පුරාවට Speedtest ආයතනය මඟින් සිදුකළ අන්තර්ජාල වේග පරීක්ෂණයන්ට අනුව විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයකින් මෙම ලකුණු ලබාදීම සිදු කර ඇත.
මේ අනුව 2020 වසරට අදාළව ලංකාවේ සියලුම ජංගම දුරකථන ආයතන ලබාගත් ලකුණු මෙසේය.
1. Mobitel - 24.41
2. Dialog - 16.14
3. Hutch - 7.64
4. Airtel - 6.35
© FM & TV Sri Lanka