Mata nam thama 1.5GB hamba wune naha bn. Boruwakda koheda..
maath redeem karaa. Ape eketa hambela bn. Peak 1GB & Off Peak 500MB
අඩෝ එහෙමද. Redeem කරලා කොච්චර වෙලා ගියාද බන්. මාත් මේ දැන් Redeem කරා.Mata hambawuna machan. 1GB and 500MB data. thawa rs150 wada labila thiyanawa.