Mobitel සිම්පතක අයිතිය පවරා ගැනීම

MR.Innocent

Active member
  • Apr 19, 2019
    135
    202
    43
    සමහර විට ඔබ පාවිච්චි කරන සිම්පත වෙන පුද්ගලයෙක්ගේ නමට තියෙනවා වෙන්න පුලුවන්.
    මන් කියන්න හදන්නේ ඔබ එහෙම වෙන කෙනෙක්ගේ නමට තියෙන Mobitel සිම් පතක් දැන් පාවිච්චි කරනවා නම් එය තමන්ගේ නමට හරවාගන්න හැටි.
    ඒ සදහා අවශය ලිපි ලේකන කිහිපයක් තියෙනවා.

    1. Mobitel Arcade එකකින් අයිතිය පවරා ගැනීමට දෙන අයදුම්පතක් ඉල්ලා ගන්න. එහි ආකුර්තියක් මා මෙහි Attach කර ඇති.​
    ඒ ලබා අත් අයදුම් පත පුරවා සමාදාන විනිශ්චය කරුවෙක් හරහා සහතික කරගන්න.​
    2. ඔබේ ID එකේ photocopy1k. එයත් සත්‍ය පිටපත්ක් කියලා සමාදාන විනිශ්චයකරුගෙන්ම සහතික කරග්ත්තනම් තවත් හොදයි.​
    3. ඔබ අදාල සිම් පතෙන් අවසන් වරට ඇමතූ දුරකතන අංක 10 .​

    ඔන්න ඔය ටික අරගෙන Mobitel Arcade එකට ගියොත් නොමිලේම වැඩේ කර ගන්න පුලුවන්. :D
    අනිවාරයෙන්ම ඒ පවිච්චි කරන සිම්පත අරගෙන යන්න අමතක කරන්න එපා

    මන් මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනෙත් දැනට ටික කාලෙකට කලින් එලකිරියෙම මෙම්බර් කෙනෙක් මේ අයිතිය මාරු කිරීම ගැන අහලා දාලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ නිසා. මටත් ඒ අවශය්තාවම තිබ්බ නිසාම මාත් ඒ ගැන අවදානයෙන් හිටියේ. හැමෝම වගේ වැරදි උත්තර දීලා තිබ්බේ. කොකටත් මන් Mobitel Hotline එකින් කෝල් කරලා ඇහුවත් හරි විදියක් දැනගන්න ලැබුනේ නෑ. Mobitel Arcade එකට ගිහින්ම තමා විස්තර දැනගෙන මන් මගේ වැඩේ කර ගත්තේ. කාට හරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. 🇱🇰🇱🇰🇱🇰
     
    Attachments

    • Form2.jpg
      Form2.jpg
      704 KB · Views: 189

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මහත්තයට දැන් සිම්පතක අයිතිය හිමිද ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    oka sim ekak horakam karalath ayithiya pawaraganna puluwan wadakne. pera ayithi karuge avasarayak thibbanam hari. gon providersla masa thunak ho hayak sim use kale nathi unoth wena unta e sim issue karana set ekak inne.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩක් තියනවද බන්. කෝල් එකක් ගන්නෙ නැතුව මාස එකහමාරක් තිබ්බ ගමන් ඩිස්කනෙක්ට් කරල වෙන එකෙක්ට සිම් එක දෙනව
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Ehema wenawada ban?
    Prepaid ewada?
    Post paid nam wenne na
    මගේ prepaid දෙකක උනා. කිසිම වගකීමක් ගන්නෑ. එකක මගේ බෑන්ක් එකවුන්ට් ෆේස්බුක් අරව මේව ඔක්කොම තිබ්බෙ ඒකට. ඊට පස්සෙ මොබිටෙල් අයින්ම කරලා දැම්මා
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    431
    208
    43
    35
    oka sim ekak horakam karalath ayithiya pawaraganna puluwan wadakne. pera ayithi karuge avasarayak thibbanam hari. gon providersla masa thunak ho hayak sim use kale nathi unoth wena unta e sim issue karana set ekak inne.
    issaranam ehenam. mama 3 yrs walata kalin meka karaddi one une owner gen sign karapu letter ekak witharai,
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    වැඩක් තියනවද බන්. කෝල් එකක් ගන්නෙ නැතුව මාස එකහමාරක් තිබ්බ ගමන් ඩිස්කනෙක්ට් කරල වෙන එකෙක්ට සිම් එක දෙනව
    මාස 02 ක් පාවිච්චි කලේ නැත්නම් වෙන්නෙ බන් , ඒක මෙහමයි උබේ රීලොඩ් වලංගු කාලය ඉවර නම් එතන ඉදන් ඩිස්කනෙට් . නැත්නම් පාවිච්චි නොකර දවස් 52-55 ඩිස් කනෙක්ට් වෙනවා. ඒත් උබ සල්ලි දැම්මොත් හරි කතාකරලා කිව්වොත් හරි ඕක ආයේ ඇක්ටිව් කරගන්න පුලුවන්, මාස හයක් ඇතුලත. මාස 6 කින් සම්පූර්ණ රිසයිකල් වෙනවා, ඊට පස්සෙ අලුත් එකෙක්ට ඒ නම්බරේ දෙන්න පුලුවන්

    පොස්ට් පේඩ් නම් අවුරුද්දක් පාවිච්චි නොකර හිටියොත්

    ඩයලොග් මොබිටෙල් දෙකේම එහමයි , හච් වගේ නම් කස්ටමර් බේස් එක අඩු නිසා රිසයිකල් පොලිසි එකක් නෑ මන් හිතන්නෙ

    issaranam ehenam. mama 3 yrs walata kalin meka karaddi one une owner gen sign karapu letter ekak witharai,

    මේ thread එකේ කියලා තියෙන වැඩේ කරන්න ඕන , ownerදන්නෙ නැත්නම් හරි මැරිලා වගේ නම් හරි , නැත්නම් ඔය කොහෙවත් ඉන්න එකෙක්ගේ නමට තියෙන id එකකින් සිම් එකක් අරන් පාවිච්චි කරනවා නම් වගේ . නැතුව අම්මගේ නමටතියෙන සිම් එකක් මගේ නමට හරව ගන්න ඕන නම් අත්සන සහතික කිරිලි අනම් මනම්ඕන නෑ, අම්මාගෙන් " ඉහත නමදරන (NIC xxxxx) මා සතු ව ඇති 071xxxx සිම්පත මුට පවරාදෙන මෙන් ඉල්ල සිටිමි" කියලා අම්මගේ සිස්ටම් එකේ තියෙන අත්සනින් ලියුමක් අරන් ගියානම් කරලා දෙනවා,
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    මම ඔය මුකුත් නැතුව මාරු කරගත්තනෙ. හැබැයි 2019 අප්‍රේල් වලා වගේ. අයිතිකාරයව එක්කන් ගියා විතරයි.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මෙහෙම මාරු කරාට සිම් එකේ තියෙන විශේෂ promo එහෙම මාරු වෙන්නේ නෑ කිව්ව. මොකද phone number එක එකක් උනාට account no. එකක් වෙනම තියෙන නිසා.

    සමහර විට ඔබ පාවිච්චි කරන සිම්පත වෙන පුද්ගලයෙක්ගේ නමට තියෙනවා වෙන්න පුලුවන්............................
    Mobitel Arcade එකට ගිහින්ම තමා විස්තර දැනගෙන මන් මගේ වැඩේ කර ගත්තේ. කාට හරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. 🇱🇰🇱🇰🇱🇰

    මම ඔය මුකුත් නැතුව මාරු කරගත්තනෙ. හැබැයි 2019 අප්‍රේල් වලා වගේ. අයිතිකාරයව එක්කන් ගියා විතරයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    මෙහෙම මාරු කරාට සිම් එකේ තියෙන විශේෂ promo එහෙම මාරු වෙන්නේ නෑ කිව්ව. මොකද phone number එක එකක් උනාට account no. එකක් වෙනම තියෙන නිසා.
    මොන promo ද?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මචන් උපහාර එකත් එහෙම පවර ගන්න පුලුවන්ද. තාත්තාගේ නමට තියෙන්නේ
    මටත් තියන ප්‍රස්නේ ඕක
     
    • Sad
    Reactions: NRTG

    a_total_nuub

    Junior member
  • Apr 3, 2021
    98
    80
    18
    සමහර විට ඔබ පාවිච්චි කරන සිම්පත වෙන පුද්ගලයෙක්ගේ නමට තියෙනවා වෙන්න පුලුවන්.
    මන් කියන්න හදන්නේ ඔබ එහෙම වෙන කෙනෙක්ගේ නමට තියෙන Mobitel සිම් පතක් දැන් පාවිච්චි කරනවා නම් එය තමන්ගේ නමට හරවාගන්න හැටි.
    ඒ සදහා අවශය ලිපි ලේකන කිහිපයක් තියෙනවා.

    1. Mobitel Arcade එකකින් අයිතිය පවරා ගැනීමට දෙන අයදුම්පතක් ඉල්ලා ගන්න. එහි ආකුර්තියක් මා මෙහි Attach කර ඇති.​
    ඒ ලබා අත් අයදුම් පත පුරවා සමාදාන විනිශ්චය කරුවෙක් හරහා සහතික කරගන්න.​
    2. ඔබේ ID එකේ photocopy1k. එයත් සත්‍ය පිටපත්ක් කියලා සමාදාන විනිශ්චයකරුගෙන්ම සහතික කරග්ත්තනම් තවත් හොදයි.​
    3. ඔබ අදාල සිම් පතෙන් අවසන් වරට ඇමතූ දුරකතන අංක 10 .​

    ඔන්න ඔය ටික අරගෙන Mobitel Arcade එකට ගියොත් නොමිලේම වැඩේ කර ගන්න පුලුවන්. :D
    අනිවාරයෙන්ම ඒ පවිච්චි කරන සිම්පත අරගෙන යන්න අමතක කරන්න එපා

    මන් මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනෙත් දැනට ටික කාලෙකට කලින් එලකිරියෙම මෙම්බර් කෙනෙක් මේ අයිතිය මාරු කිරීම ගැන අහලා දාලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ නිසා. මටත් ඒ අවශය්තාවම තිබ්බ නිසාම මාත් ඒ ගැන අවදානයෙන් හිටියේ. හැමෝම වගේ වැරදි උත්තර දීලා තිබ්බේ. කොකටත් මන් Mobitel Hotline එකින් කෝල් කරලා ඇහුවත් හරි විදියක් දැනගන්න ලැබුනේ නෑ. Mobitel Arcade එකට ගිහින්ම තමා විස්තර දැනගෙන මන් මගේ වැඩේ කර ගත්තේ. කාට හරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. 🇱🇰🇱🇰🇱🇰
    Thanks lokka
     
    • Like
    Reactions: MR.Innocent