සමහර විට ඔබ පාවිච්චි කරන සිම්පත වෙන පුද්ගලයෙක්ගේ නමට තියෙනවා වෙන්න පුලුවන්.
මන් කියන්න හදන්නේ ඔබ එහෙම වෙන කෙනෙක්ගේ නමට තියෙන Mobitel සිම් පතක් දැන් පාවිච්චි කරනවා නම් එය තමන්ගේ නමට හරවාගන්න හැටි.
ඒ සදහා අවශය ලිපි ලේකන කිහිපයක් තියෙනවා.
ඔන්න ඔය ටික අරගෙන Mobitel Arcade එකට ගියොත් නොමිලේම වැඩේ කර ගන්න පුලුවන්.
අනිවාරයෙන්ම ඒ පවිච්චි කරන සිම්පත අරගෙන යන්න අමතක කරන්න එපා
මන් මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනෙත් දැනට ටික කාලෙකට කලින් එලකිරියෙම මෙම්බර් කෙනෙක් මේ අයිතිය මාරු කිරීම ගැන අහලා දාලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ නිසා. මටත් ඒ අවශය්තාවම තිබ්බ නිසාම මාත් ඒ ගැන අවදානයෙන් හිටියේ. හැමෝම වගේ වැරදි උත්තර දීලා තිබ්බේ. කොකටත් මන් Mobitel Hotline එකින් කෝල් කරලා ඇහුවත් හරි විදියක් දැනගන්න ලැබුනේ නෑ. Mobitel Arcade එකට ගිහින්ම තමා විස්තර දැනගෙන මන් මගේ වැඩේ කර ගත්තේ. කාට හරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.

1. Mobitel Arcade එකකින් අයිතිය පවරා ගැනීමට දෙන අයදුම්පතක් ඉල්ලා ගන්න. එහි ආකුර්තියක් මා මෙහි Attach කර ඇති.
ඒ ලබා අත් අයදුම් පත පුරවා සමාදාන විනිශ්චය කරුවෙක් හරහා සහතික කරගන්න.
2. ඔබේ ID එකේ photocopy1k. එයත් සත්‍ය පිටපත්ක් කියලා සමාදාන විනිශ්චයකරුගෙන්ම සහතික කරග්ත්තනම් තවත් හොදයි.
3. ඔබ අදාල සිම් පතෙන් අවසන් වරට ඇමතූ දුරකතන අංක 10 .