Mobitel 100 කාර්ඩ් 1කට PP or MB $2ක් දෙනවා

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    *******

    mekan reload kara ganne puluwan machan. aduma $10:baffled:

    අම්බෝ තෑන්ක්ස් මචන්
    61040354.jpg

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    mata reload awe 15min wage gihin machan:yes: mama virtual mastercard ekkin reload eka dagaththe
    නොද්දකින් එච්චර වෙලා යනවද? මම පේ-පැල් එකෙන් ගෙව්වෙ බන්! කොහොම හරි කමක් නැහැ උන්න හැටියට මළා මදැයි ! තෑන්ක්ස් මචන්.. රෙප්+:)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නොද්දකින් එච්චර වෙලා යනවද? මම පේ-පැල් එකෙන් ගෙව්වෙ බන්! කොහොම හරි කමක් නැහැ උන්න හැටියට මළා මදැයි ! තෑන්ක්ස් මචන්.. රෙප්+:)
    උබ paypal එකෙන්ද pay කරේ? address,name ලංකා වේ ද? paypal ඒකන් කරන payment manual check කරලා මචන් එවන්නේ.
    :yes:
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    උබ paypal එකෙන්ද pay කරේ? address,name ලංකා වේ ද? paypal ඒකන් කරන payment manual check කරලා මචන් එවන්නේ.
    :yes:

    මැච් වෙන්න ඕන මොකක් එක්කද බන්? මට ඒ සයිට් එකේ එකවුන්ට් එකක් නැහැ! ඇඩ්‍රස් / නම ඇත්ත ඒවා! රට මැලේසියාව... හැට පැයක් යාවිද දන් නැහැ:lol:
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    කප් රුකට වැස්සට හෙණ ගහලා වගේ !! කවුද ඉන්නෙ මට මොබිටෙල් කාඩ් එකක් හෝ රීලෝඩ් දාන්න සයිට් එකක් කියන්න?