Mobitel 100 reload

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    උන් ඊයෙ එවල තිබ්බ..... බිල් ගෙවල නොතිබ්බත් මේ දවස් වල ඩිස්කනෙක්ට් කරන්නෙ නෑ කියල මේ වෙලාවෙ.....!!
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඊයේ හවස ඉදන් ටෙලිකොම් මොබිටෙල් කෝල් free කරලා තිබ්බේ.වැඩේ හරියන්නේ නෑ කියල තේරුණ ගමන් 100ක් දාලා ශේප් වෙන්න ඇති.