10GB හැම මාසෙකම දෙනවද? නැත්නම් ඒක One time offer එකක්ද?Mobitel Post paid package ekak have
650 rental
Any network unlimited calls
Any time 10gb free
( mul masa 3 rental ganne naha, free. 4 month idan gewanna ona rental eka)
hamadama10GB හැම මාසෙකම දෙනවද? නැත්නම් ඒක One time offer එකක්ද?
rental = 650+ tax da?Mobitel Post paid package ekak have
650 rental
Any network unlimited calls
Any time 10gb free
( mul masa 3 rental ganne naha, free. 4 month idan gewanna ona rental eka)
650 tax ekkalu. Mata mobitel eken call ekak deela ahuwa maruwenna kamathida kylarental = 650+ tax da?
අඩෝ පට්ටයි නේ බන් , package එකේ නම මොකක්ද ? හැමෝටම පුළුවන් ද බන් ?650 tax ekkalu. Mata mobitel eken call ekak deela ahuwa maruwenna kamathida kyla
නමක් කිව්වෙ නෑ මම ඇහුව මට දැන් තියෙන පැකේජ් එකේ මාසෙට අනිවාර්‍ය ගාස්තුව කීයද කියල, ඒපාර කිව්ව ටැක්ස් නැතුව 60 යි ඒත් ෆ්රී හම්බෙන්නෙ මිනිත්තු 25 යි කියලඅඩෝ පට්ටයි නේ බන් , package එකේ නම මොකක්ද ? හැමෝටම පුළුවන් ද බන් ?