මචන්ලා මේ දවස් ටිකේ mobitel 4g මාර විදියට slow වෙලානේ බං .. මට විතරද කියල හොයල බැලුවම ගොඩක් අයට slow වෙලා .. කොම්පැනියට කතා කරාම කියනවා පරීක්ෂා කරල බලනම්ලු .. මොන මගුලක්ද බං මේ එපා වෙනවනේ
මොකෝ වෙන්නෙ කියල කියපන්කො
මොකෝ වෙන්නෙ කියල කියපන්කො
මේ දවස්වල ස්ලෝ නොවී තියෙන්නෙ ADSL/Fibre කනෙක්ෂන් විතරයි වගේ
system update ekak yanawa
සුපුරුදු comment එක බලන්න ආවේ.
Service is not available temporary. Please, try in a few minutes.
දැන් සති දෙක තුනක ඉදන් මෙහෙම මගුලක් එන්නෙ ඒකද
Kageda update eka yanne?
ටෝ Fiber නේ?
Town pathiwalata loku awulak na wage. Eka tower ekakin loku area ekak manage karana ewa slow wela wenna athi overload welaOffice bn fiber tma
Bodima eha patte 4g tower 1ka
Echchra awulak na itin
![]()
magenam aulak ne ban thama
Town pathiwalata loku awulak na wage. Eka tower ekakin loku area ekak manage karana ewa slow wela wenna athi overload wela
mageFast.com dapn mcn

adoo.. ada paandara 3 hrs daanna hitiye. thaama awul da? aiooooo
mage
1.9 Mbps
------ Post added on May 17, 2021 at 8:45 PM
ya man daanne 2-5 nidi maraaaaaaagena...මචන් 3 hours එක දැන් මහ අමුතු සීන් එකක් යන්නේ
තුන් වෙනි පැය full speed මුල් දෙක slow
උදේ දෙකට විතර දාපන්

ya man daanne 2-5 nidi maraaaaaaagena...![]()