Wadak ne bn pocket router ekata dagannaOneShot eka ganin 30GB+ free social media
එකම connection එකට sim 3 free දෙන connections වලින් එකක් ගන්න. Mobitel එකේ හොඳම ඒවා.Mnwada bn hoda package thiyenne. Issara thibba peak off peak package nedda dn
මොකද්ද බං ඒ සීන් එක?එකම connection එකට sim 3 free දෙන connections වලින් එකක් ගන්න. Mobitel එකේ හොඳම ඒවා.
PuluwanPostpaid activate karaganna baha neh
ඉස්සර ඉඳලම තියන එකක්. Mobitel වල එකම connection එකට sims ඕනෙ තරම් ගන්න පුළුවන්. Sim 3 free දෙනව basic ම connection වලටත්. තව වැඩියෙන් ඕනෙ නම් පොඩි Payment එකක් කරන්න තියෙන්නේ. Mobitel website එකේ බලන්න ඕක ගැන විස්තර තියනවා.මොකද්ද බං ඒ සීන් එක?
Data plan එකක් වුනත්, call plan එකක් වුනත් share වෙනවද එතකොට ඒ සිම් තුනටම? ඒක පට්ට ලාබයිනෙ එහෙමනම්. මං බලන්නම් site එකේඉස්සර ඉඳලම තියන එකක්. Mobitel වල එකම connection එකට sims ඕනෙ තරම් ගන්න පුළුවන්. Sim 3 free දෙනව basic ම connection වලටත්. තව වැඩියෙන් ඕනෙ නම් පොඩි Payment එකක් කරන්න තියෙන්නේ. Mobitel website එකේ බලන්න ඕක ගැන විස්තර තියනවා.
ඔව්. එකම plan එක sim තුනේම share වෙන්නෙ. තව sim ඕනෙ නම් අමතර ගාණක් ගෙවලා ගන්න පුළුවන්.Data plan එකක් වුනත්, call plan එකක් වුනත් share වෙනවද එතකොට ඒ සිම් තුනටම? ඒක පට්ට ලාබයිනෙ එහෙමනම්. මං බලන්නම් site එකේ
OneShot එකටත් පුලුවන්ද?ඔව්. එකම plan එක sim තුනේම share වෙන්නෙ. තව sim ඕනෙ නම් අමතර ගාණක් ගෙවලා ගන්න පුළුවන්.
PS: sim වලට වෙනස් numbers එන්නේ. ඒක නිසා calls ගැන භය වෙන්න එපා. Package එක same වුණාට numbers වෙනස් sim එකෙන් එකට.
මට packages වල නම් මතක නැහැ. Normal packages ටිකක්‌ම ඔය plan එකෙන් දුන්නෙ. Main connection එකට sub line විදිහට. ඕක ගැන අහන්න mobitel Branch එකකින්. උන් දන්නවා.OneShot එකටත් පුලුවන්ද?
බැහැ. ඔය කියන්නේ උන්ගෙ Day+Night broadband packages(wifi plus). Brand merger එකෙන් පස්සේ අයින් කරලා ඒත් ඕනනම් අහල බලපන්. දැන් තියෙන්නේ Anytime+4g Anytime packages.OneShot එකටත් පුලුවන්ද?