mobitel 4g speed අඩුවෙලා

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මගේ b311as-853 රවුටරයක් තියෙන්නෙ..ගත්ත දවස් වල නන් ස්පීඩ් තිබ්බ..දැන් HD වීඩියෝ එකක් බලන්ඩත් බැරි තරමට ස්ලෝ.. පරණ සිග්නල් ආපු ලයින් එකෙන් දැන් සිග්නල් එන්නැතුවද මෙහෙම වෙන්නෙ.. අලුත් mobitel s10 රවුටරයක් ගත්තොත් මෙයිට වඩා සිග්නල් එයිද හොඳට..signal power eka -87dBm .. me gana madida..antanawakuth gahala thiyenne
     
    Last edited:

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    https://myslt.slt.lk/boardBand/summary
    gihin Low bill speed the kiyala check karanna

    1710576645623.png
     
    • Like
    Reactions: madhawavish

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ජෙප්පන්ට Speed Limit කරලා තියෙන්නේ
    ඔව් මට එහෙමත් හිතෙනව වෙලාවකට.. ip බලල ස්ලෝ කරනවද දන්නෑ ආණ්ඩුවට ගහන හින්ද