උන්ගේ මහා කුණු හර්පා package තියන්නේ දැන්.
Airtel නම් ගානට 900කට social media ඔක්කොම free call එක්කම, daily 1GB හම්බෙනවා.
මේ යක්කුන්ගේ FB package එකේ YouTube නෑ, YouTube එකේ FB නෑ.
ඒ දවසවල ඉඳන් තිබ්බ connection එක හින්දා තියාගෙන ඉන්නේ, මොන වැඩක්වත් නෑ.