Mobitel Account එකකට ලොකු හෙල්ප් එකක් ඕනේ

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Mobitel Account එකකට ලොකු හෙල්ප් එකක් ඕනේ

    මචංලා මම mobitel එකේ online account එකක් හැදුවා. ඒත් ඒකට ලොග් වෙද්දී Activation Code එකක් ඉල්ලනවා. ඒක ගන්නේ කොහොමද මචංලා! ලොකු උදව්වක්:P:P:P:P:P:P:P:P:P:P:P:P