Mobitel 4G Signal මදිද ?

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    DshIuni.png


    මේකයි මචන් සීන් එක. දැන් අපිට දෙයියනේ කියලා Prepaid Unlimited Download කරන්න තියෙන්නේ Dialog KBB 50 pkg එකයි Mobitel Datamart එකේ Rs 20 , 60 එකයිනේ. ඉතින් මේකයි සීන් එක මං දැකලා තියනවා බුකියේ එහෙම Mobitel 60 pkg එකෙන් පැය තුනට 15 GB බානවා කියලා. මාත් ඉතින් අලුතෙන්ම Mobitel Sim එකකුත් අරන් ලෑස්ති උනා 10GB+ වත් බාන්න කියලා. හපොයි වෙරි බෑඩ් කියන්නත් සෑඩ් කිව්වලු පැය තුනටම 4GB වගේ තමා ගන්න පුලුවන් උනේ. ඒ මොකද කියනවනම් signal හැමතිස්සෙම 4G , H+ , H , E වලට මාරුවෙනවා. ඉතින් මේකට මොකද කරන්න පුලුවන් කියලා පොඩ්ඩක් නෙට් එකේ හොයලා බැලුවා. එතකොටයි මට මේක සෙට් උනේ. මේක ගැන සරලවම කිව්වොත් මේකේන් වෙන්නේ 4G Signal Lock කරන එකයි. නොදන්න කට්ටියට දැනගන්න ඔන්න එහෙනම් දානවා.

    4G Signal හොදට තියන අය මේක කරන්න යන්න එපා. Signal නිතරම වෙනස් වෙන කට්ටිය කරලා බලන්න.

    හැබැයි ඉතින් මේකේ ලොකු අවාසියක් තියනවා. මේක කරාම ( තාවකාලිකව ) ඒ සිම් එකට කෝල් එන්නෙත් නෑ කෝල් ගන්නත් බෑ. voLTE Call සපෝට් කරනවනම් ප්‍රශ්ණයක් නෑ.. ඒක නිසා මේක කරද්දි ඔයාලගේ Primary Sim එක නොගන්නවනම් හොදයි.

    මේ තියෙන්නේ මගේ නෝමල් ස්පීඩ් එක.

    ORzzT8y.png

    මේ තියෙන්නේ අපි කරන්න යන වැඩේ කරාට පස්සේ ස්පීඩ් එක...

    xeNr6kX.png

    මේක ලේසියෙන්ම කරගන්න පුලුවන් Apps Play Store එකේ තියනවා. හැබැයි ඒ එකක්වත් මගේ Huawei Y9 එකට සපෝට් කරේ නෑ..

    හරි දැන් වැඩේට බහිමු.
    * Play Store එකට ගිහින් " Settings Database Editor " App එක Download කරගන්න.
    * App එක Open කරගෙන " System " වලට යන්න.
    දැන් මෙන්න මේ හොයා ගන්න. ( "hw_networkmode_preference" )

    ඒක තියෙන්නේ මෙන්න මේ විදිහටනේ..

    "hw_networkmode_preference" "9,3,2,1"

    ඒක වෙනස් කරලා මේ විදිහට Save Change කරන්න. ( ,11 Type කරන්න. )

    IGzGiPv.jpg
    ZDNE4QH.jpg


    SFkdq5R.jpg

    දැන් Phone එක Restart කරන්න..

    Setting >> Wireless & network >> Mobile network >> Preferred network type ගියාම ඇති මෙන්න මේ වගේ " LTE Only " කියලා එකක්. ඒක දෙන්න. එතකොට
    Network එක LTE විතරයි. අනිවා Internet Speed එක වැඩි වෙනවා.

    Zpk5vKO.jpg


    වැඩේ කරගෙන ඉවර උන ගමන්ම නැවතත් Preferred network mode එක " LTE/WCDMA/GSM auto " විදිහට වෙනස් කරගන්න....

    මේ තියෙන්නේ ස්පීඩ් එක... ( තිබ්බ විදිහට මේ ගාණ හොදටම ඇති.. )

    wWGeYBT.jpg


    SzqnzYo.jpg


    CZTO9fD.png


    wuNuQtw.jpg

    ලිපිය දිග උනාට මේක කරන්න විනාඩි 2 යි යන්නේ. කරලා බලලා වැඩේ හොද නරක කියන්න.

    11.gif
    11.gif
    11.gif

    11.gif
    [/CENTER]
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    Matanam mibitel 4G signal stable.

    Kokatath try ekak dala baluva LTE Only add karaganna.
    Xiaomi ekata "hw_networkmode_preference" enne na.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    kohomath ban network setting walin 4G walata lock kalama 3G, 2G walata maru wenne naha ney :rolleyes:
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,351
    514
    113
    මචන් E5172 router එකේ 4G only Option එකක් තියෙනවා..එක select කරල ඔය වැඩේ කරන්න පුලුවන්ද ???
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,518
    1,910
    113
    Mama nam use karabne 4g wifi wingle ekak. Eke 4g inly option eka awila tyanne.

    Apita spped samanyen 35-40mbps enawa mobitel