මචන්ලා මේකයි විස්තරේ...
මගේ තියෙන්නේ Mobitel Postpaid package එකක්. ඒකේ detail Bill එක චෙක් කරලා බැලුවහම මුන් මට Free minutes වලටත් charge කරලා.
මුන්ට ඒ ගැන කියලා මං complain එකක් දැම්මා ගිය මාසේ 27 වෙනිදා.(ඊයෙට මාසයයි දැන්
) එදා මට කිව්වා complain එක දාලා දවස් 3ක් ඇතුළත complain branch එකෙන් මාව contact කර ගනී කියලා. ඔහොම සතියක් බැලුවා. මොන contact ද?

ඔන්න ආයෙත් ගත්ත. එදා ටිකක් ඇමතුවා. ගත්ත එකී කියනවා අපිට සර්ගේ complain එක විතරක් නෙමේ බලන්න තියෙන්නේ කියලා. මං ඇහුවා කවදා වෙනකම් ආයෙත් මං බලන්න ඕනද කියලා. සතියක් ඇතුළත අනිවාර්යයෙන් ගනී කියලා කිව්වා ඒක.එදා නම් ටිකක් ඇමතුවා මං. අපි වැරැද්දක් කරලා වගේ කතා කරන්නේ මුං. 

ඊට පස්සේ ගිය සතියෙත් ගත්තා. එතකොට කියපි ඉස්සසෙල්ලා දාපු complain එක අදාළ අංශයට යොමු කරලා තියෙන්නේ. සර් අපි complain එකක් ආයෙත් දාමු ඒ ගැනම කියලා. ඔන්න එදා ආයෙත් දැම්මා.
අද මං ආයෙත් අරං ඇහුවා, මං දාපු complains වලට මොනාද උනේ කියලා. මුං කියනවා.අදාළ අංශයට යොමු කරලා තියෙන්නේ. මං ආයෙත් ඒ ගැන ඔවුන්ට දැනුම් දුන්නා. අද නිවාඩු දවසක් නිසා හෙට අනිවාර්යයෙන් ගනී කියලා.
මං ආයෙත් ඇහුවා complain unit එකෙන් මට කතා නොකළොත් මොකද කරන්නේ කියලා. මුන්ට උත්තර නෑ.
කෙළින්ම අපිට complain unit එකටවත් ලොක්කෙකුටවත් කතා කරන්න නම්බර්ස් දෙන්න බෑලු. 
මාසයක් ඇතුළත customer කෙනෙක්ගේ complain එකකට අඩු තරමේ responce කරන්න බැරි customer care එකක් මොකටද කියලා අහලා හොදට අමතලා මං phone එක තිබ්බා.

මේ වගේ අත්දැකීම් ඇති අය ඇතිනේ. මොකද්ද මචන් මං මේකට කරන්න ඕනා. Mobitel එකෙන් මේකට responce නොකළොත් මට complain කරන්න පුළුවන් තැන කොහෙද?
මේකට රස්තියාදු උනත් කමක් නෑ. අසාධාරණයට විරුද්ධව මොනා හරි කරන්න ඕනා. සද්ද නැතුව හිටියොත් අපි නිකන්ම ගොන්නු වෙනවා. ගොඩක් අයට මෙහෙම ප්‍රශ්න ඇති. ඒත් හැමදාම අපි සද්ද වහගෙන ඉන්න ඕනා නෑ. හෙටත් ගන්නවා මුන්ට.
මේ ගැන අදහසක් කියන්න මචන්ලා අත්දැකීම් ඇති සහ නැති අය හැමෝම...

මගේ තියෙන්නේ Mobitel Postpaid package එකක්. ඒකේ detail Bill එක චෙක් කරලා බැලුවහම මුන් මට Free minutes වලටත් charge කරලා.
මුන්ට ඒ ගැන කියලා මං complain එකක් දැම්මා ගිය මාසේ 27 වෙනිදා.(ඊයෙට මාසයයි දැන්
) එදා මට කිව්වා complain එක දාලා දවස් 3ක් ඇතුළත complain branch එකෙන් මාව contact කර ගනී කියලා. ඔහොම සතියක් බැලුවා. මොන contact ද?

ඔන්න ආයෙත් ගත්ත. එදා ටිකක් ඇමතුවා. ගත්ත එකී කියනවා අපිට සර්ගේ complain එක විතරක් නෙමේ බලන්න තියෙන්නේ කියලා. මං ඇහුවා කවදා වෙනකම් ආයෙත් මං බලන්න ඕනද කියලා. සතියක් ඇතුළත අනිවාර්යයෙන් ගනී කියලා කිව්වා ඒක.එදා නම් ටිකක් ඇමතුවා මං. අපි වැරැද්දක් කරලා වගේ කතා කරන්නේ මුං. 

ඊට පස්සේ ගිය සතියෙත් ගත්තා. එතකොට කියපි ඉස්සසෙල්ලා දාපු complain එක අදාළ අංශයට යොමු කරලා තියෙන්නේ. සර් අපි complain එකක් ආයෙත් දාමු ඒ ගැනම කියලා. ඔන්න එදා ආයෙත් දැම්මා.
අද මං ආයෙත් අරං ඇහුවා, මං දාපු complains වලට මොනාද උනේ කියලා. මුං කියනවා.අදාළ අංශයට යොමු කරලා තියෙන්නේ. මං ආයෙත් ඒ ගැන ඔවුන්ට දැනුම් දුන්නා. අද නිවාඩු දවසක් නිසා හෙට අනිවාර්යයෙන් ගනී කියලා.
මං ආයෙත් ඇහුවා complain unit එකෙන් මට කතා නොකළොත් මොකද කරන්නේ කියලා. මුන්ට උත්තර නෑ.
කෙළින්ම අපිට complain unit එකටවත් ලොක්කෙකුටවත් කතා කරන්න නම්බර්ස් දෙන්න බෑලු. 
මාසයක් ඇතුළත customer කෙනෙක්ගේ complain එකකට අඩු තරමේ responce කරන්න බැරි customer care එකක් මොකටද කියලා අහලා හොදට අමතලා මං phone එක තිබ්බා.

මේ වගේ අත්දැකීම් ඇති අය ඇතිනේ. මොකද්ද මචන් මං මේකට කරන්න ඕනා. Mobitel එකෙන් මේකට responce නොකළොත් මට complain කරන්න පුළුවන් තැන කොහෙද?
මේකට රස්තියාදු උනත් කමක් නෑ. අසාධාරණයට විරුද්ධව මොනා හරි කරන්න ඕනා. සද්ද නැතුව හිටියොත් අපි නිකන්ම ගොන්නු වෙනවා. ගොඩක් අයට මෙහෙම ප්‍රශ්න ඇති. ඒත් හැමදාම අපි සද්ද වහගෙන ඉන්න ඕනා නෑ. හෙටත් ගන්නවා මුන්ට. මේ ගැන අදහසක් කියන්න මචන්ලා අත්දැකීම් ඇති සහ නැති අය හැමෝම...

Last edited:
Ehema karanawa machan ehenam..
man den giya maase depaarak gaththa..depaarama answer kale muslim dennek..jaathiya apita wedak ne..eth unta kiana sinhala therenne ne..sinhala ekata katha kale mama..wedak ne ban owaa gena katha karala