Oka lankawe denata ganna puluwan last price eka thiyenne mage laga 1500/-Mata me package ekak ganna oni..kau da wikunannee
- 100MB daily ( earlier it was 50MB )
- 50 Minutes any Mobitel to Mobitel
- 50 SMS Mobitel to Mobitel
- other network Rs 1 + tax ( Rs. 1.49 )
දැන් ඕකේ දවසට රු. 7.48 ක් කැපෙනවා![]()
![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1667256
I also bought from him. i added money to the account and he sent me the sim via post
mata ithin kellek nathi hinda call sms walata kapenne na
ekama aula gedarin eliyata ynkota router eka nathi hinda mobile data walin yanna sidda weema.ethkota mama krnne d3 package activate krnwa.10mb bohowita athi.ehema baluwama mata me sim eka hariyanne na wage bn

දැන් තියෙන්නේ D5..
මට කෙල්ලෙක් ඉඳලත් SMS වලටයි කෝල්ස් වලටයි කැපෙන්නේ නැහැ බන්
දැන් D3 කියල පැකේජ් එකක් නැහැදැන් තියෙන්නේ D5..
මමත් ගොඩක් වෙලාවට මේ Rs. 5 (7.48) සිම් ඒක රීලෝඩ් කරන්නේ නැහැ..ඇයි බන් ගොඩක් දවසට මේකේ විනාඩි පනහයි SMS පනහයි 80 MB යි වගේ ඉතුරුයි![]()
tynwa bn mama eeyeth activate kala.mama kynne mobitel
whatsapp text witharak karoth ekadigata paya 2k 3k hitiyath 10mb athi matya hithena widihata

Oka lankawe denata ganna puluwan last price eka thiyenne mage laga 1500/-
ita wada aduwata ganna be..mokada den kohewath oya sim eka ne.mobitel eke weda karana ewunuth magen sim aran thiyenawa.
call 0715455666

මට කෙල්ලෙක් ඉඳලත් SMS වලටයි කෝල්ස් වලටයි කැපෙන්නේ නැහැ බන්
දැන් D3 කියල පැකේජ් එකක් නැහැදැන් තියෙන්නේ D5..
මමත් ගොඩක් වෙලාවට මේ Rs. 5 (7.48) සිම් ඒක රීලෝඩ් කරන්නේ නැහැ..ඇයි බන් ගොඩක් දවසට මේකේ විනාඩි පනහයි SMS පනහයි 80 MB යි වගේ ඉතුරුයි![]()
D3 package eka tiyanawa machan thawama. #170# wala old packages walin hari 7678ta D3 yawala hari eaka activate karaganna puluwan

Rs100 bn adulol mama ubata 1400ta aran dennada ?![]()
එල මචන් මම එක දැනගෙන හිටියේ නැහැ..![]()
Rs100 bn adu
Router eka portable widihata hada gaththanm kisi aulak na
මම ගෙදර ADSL, බෝඩිමේ 4G 
මොන රවුටර් ඒකද? SLT 4G Router එක නම් කොහොමත් portable නේමම ගෙදර ADSL, බෝඩිමේ 4G
![]()
Battery walin on krnna puluwan kramayak thibba nm hari
ඒක හදන්න මේ කලමනා ඕනෙ
පරන ලැප්ටොප් බැටරියක්
පරන ෆෝන් බැටරියක්
3 pin connector එකක්
පරන ලැප්ටොප් බැටරියක් අරන් කේසින් එක කඩලා ඇතුලෙ තියන cell 2ක් ගන්න ඕනෙ. 18650 Lithium ion බැටරි
හොඳ බැටරි 2ක් ඕනෙ ඒකට මල්ටි මීටරේකින් චෙක් කරන්න voltage එක. 4v වත් තියනවනං හොඳයි. මල්ටි මීටරයක් නැත්තං LED bulb 2k series විදියට අමුනලා බැටරි terminal 2ට තියලා බලන්න පත්තු වෙනවද කියල
![]()
Ebay එකෙන් ඔය බැටරි ගන්නත් පුලුවන්.
ඊලඟට ඕනෙ පරන ෆෝන් බැටරියක්. ඒකෙ Protection circuit එක ගලවල ගන්න. Terminals තියන පැත්තෙ plastic කෑල්ල ගලවල plastic කෑලි ටික අයින් කලාම ඔය circuit එක මතු කර ගන්න පුලුවන්.
දැං අර 18650 battery දෙක parallel විදියට පාස්සගෙන (+ + එකට - - එකට) අර circuit එකේ B+ B- කියලා ගහලා තියන දෙකට පාස්සන්න.
රවුටරේ බැටරිය ගහන පෝට් එක පල්ලෙහා බලං ඉන්න විදියට ඇල්ලුවහම වම් පැත්තෙ තියන terminal එක +, දකුනු පැත්තෙ terminal එක - මැද එක data
අර circuit එකේ + - data (ෆෝන් බැටරිය තිබ්බ විදියටම) 3pin connector එකට පාස්සලා ගහන්න තියෙන්නෙ
![]()
Oka lankawe denata ganna puluwan last price eka thiyenne mage laga 1500/-
ita wada aduwata ganna be..mokada den kohewath oya sim eka ne.mobitel eke weda karana ewunuth magen sim aran thiyenawa.
call 0715455666