මට මේක ලියන්න හිතුනේ එක සහෝදරයෙක්ගේ Thread එකක් දැකපු හින්ද.
Dialog, Mobitel, Hutch, Etisalat, Airtel PostPaid හෝ PrePaid පාවිච්චි කරන හැමෝටම කියන්නේ උබල පාවිච්චි කරන නෙට්වර්ක් එකේ Customer Care එකට අදම Call කරල අහන්න මගේ Mobile Number එකට 3rd Party Service එකක් එහෙම active වෙලා තියනවද කියලා? එහෙම තියනවානන් ඒ Service එක අදම Terminate / Deactivate කරන්න කියන්න. එක උබලට තියන Right එකක්.
එත් එක්කම මන් උබලට කියන්නන් මේ 3rd Party Wap Services Active වෙන්නේ කොහමද කියලා.
1. අපි නෙට් බ්‍රව්ස් කරද්දී එක එක වෙබ් පේජ පොප් අප් වෙනවා නේ. ඒ වගේ වෙද්දී සමහර වෙලාවට අපිට නොදැනීම Wap Service එකක් Active වෙන්න ඉඩ කඩ වැඩ්යි.



2. තව ක්‍රමයක් තාම එක එක දිනුම් ඇදීම් කියලා අපේ පොන් නම්බෙර් එන්ටර් කරන්න කියලා එනවා නේ කවදාවත් ඒ මෝඩ වැඩේ නන් කරන්න එපා. එකත් හොද උප්පරවැට්ටියක් තාම.


3. අනිත් එක තම ඔය උඩ දාල තියන හැම නෙට්වර්ක් එකේම උන් කරන දෙයක් තාම Bulk Active කරනවා. Bulk කියලා කියන්නේ Select කරනවා Base එකක් Active කර ගෙන යනවා. (සක්කිලියෝ කියලා හිතෙනවා නේ? බල්ලෝ මරල හරි සල්ලි හම්බ කරනවා කියන්නේ එක තාම)





මන් ඔය උඩින් දාල තියන ක්‍රම විතරක් නෙමේ තව ඇති, දන්න ඒවා ටික විතරයි මන් දැම්මේ.



තව දෙයක් තම එහෙම Wap Service එකක් Activate වෙලා තියනවා නන්, ඔය උඩ තියන ක්‍රම දෙක නෙමේ වෙලා තියන්නේ කියලා උබලට Sure නන් ඉල්ලාපන් Waiver එකක් ඒ කියන්නේ උබලගේ Charge කරන් තියන සල්ලි Refund කරන්න කියලා (නිකන් හරි Refund එකක් දෙනවා නන් එ සල්ලි අතට දෙන්නේ නැ හරිද ඒ සල්ලි Charge කරන් තියන Mobile Number එකට තාම Post කරන්නේ)
දැන් මේ දේවල් අහන්න / කරන්න උබල Customer Care කතා කරනවා නන් තව දෙයක් කියන්නන්. Call එක connect වෙද්දී Answer කරනවා නේ කෙල්ලෙක් නැත්න්ම් කොල්ලෙක්. ඒ මනුස්සයට කරන්න පුළුවන් එකම දේ තාම එහෙම දෙයක් වෙලා තියනවා නන් එක හොයන්න මන් Complain එකක් දානවා කියලා තාම. ඒ හින්ද ඒ මනුස්සයගේ පිටින් තරහා පිට කරන්න එපා. හොදම දේ තාම Supervisor කෙනෙක්ට නැත්නම් Team Leader කෙනෙක්ට කතා කරන්න ඕනේ කියන්න. අන්න පුතෝ Chance එක. ගොඩක් දේවල් මේ අයට කරන්න පුළුවන්.
අනිත් එක තාම Waiver එකක් ඉල්ලදී රුපියල් 50 ට වඩා උඩින් තියනවා නන් ඉල්ලාපන් පොඩි පොඩි ගණන් වලට කථා කරනව නන් ඒ නාස්ති කරන වෙලාව අපරාදේ.
හැබැයි රුපියලක් උනත් අපි මහන්සියෙන් නේ හම්බ කරන්නේ. ගේම ඉල්ලනවා නන් ඉල්ලන්න.
ඒ එක්කම මේ දේවල් කියපු හින්ද කියනන්ම ඔන දෙයක් තාම හැම මාසෙම නිකන් Call එකක් දීපන් තමන් පාවිච්චි කරන නෙට්වර්ක් එකේ Customer Care එකට මගේ Mobile Number එකට එහෙම මොකක් හරි Service එකක් Active වෙලා තියනවද කියලා. මොකද මන් දන්නා තරමින් PostPaid ඔනම නෙට්වර්ක් එකක Customer Care Call කරන්න පුළුවන් Free Of Charge.
සංවාදයට විවෘතයි!!


