Mobitel Free Bonus

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    හැමදාම දෙනවා කිවිවටදිපු බොනස් තමයි මේ මගේ 4න් 1 ගේම් 1ක් ඔන් වෙලා ඒක අයින් කර ගන්න ඕකුන්ට කෝල් ගන්නවා ගන්නවා ගන්නෙර් නැහැ රීන්ග් වෙනවා විතරයි.කෝල් 1 ඉවර උනාම සල්ලි කැපෙනවා.යකෝ උන් කතා කලෙත් නැහැ.මොන ලෝකෙද රීන්ග් වෙනවාට සල්ලි ගන්නේ. ඇත්තටම මුන් හරිම වැරැදි වැඩක් කරන්නේ.මගේ වැඩේ කර ගන්න මම රු.100ක් විතර වියදම් කළා.මුන් හැම එකාම අපෙන්ම හූරන් කනවා
    මම refund එක ගත්තට ගොඩක් අයට refund හමිබවෙන්නෙ නෑ. Customer care වල ඉන්න නරි මොනා හරි බර වචන ටිකක් කියලා අපිව ගොනාට අන්දවලා අපේ සල්ලි ගසාකනවා. ඉතින් ඔයාලා කාට හරි මෙහෙම දෙයක් වෙලා උන් සල්ලි refund කරේ නැත්තන් සෙනිකව මේ link එකට ගිහින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. ටිකක් කල් යනවා තමයි. ඒත් පරක්කු වෙලා හරි සාදාරණය ඉෂ්ඨ වෙනවා 😃
    http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap...
    Company කාරයන්ට ඔයාලගෙ සල්ලි ගසාකන්න ඉඩදෙන්න එපා ❎ තමන්ගෙ අයිතීන් ගැන දැනුවත් වෙලා ඒ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න 😊 ඔය Link එක bookmark 📑 කරලා තියාගන්න. කවදහරි ඕන වෙයි
    17458148_1353437448047105_7267536184878155088_n.jpg


    1430393667018149
     
    Last edited:
    • Like
    Reactions: SoapLK

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මගෙත් මොබිටෙල්. මගෙත් එක දවසක් 30 කට කෙල වුනා...
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මගෙත් මොබිටෙල් උපහාර එකක් තියෙන්නේ.... අද වෙනකම් බිල් එකට ඇඩිශනල් අමවුන්ට් ඇඩ් වෙලා නෑ.... රෙන්ටල් එකයි ඩේටා වලටයි විතරයි ඇඩ් වෙන්නේ... අනිත් එක වෙබ් එකෙන් මොබිටෙල් අකවුන්ට් එකට ලොග් උනාම උබේ ඇක්ටිව් වෙලා තියෙන සර්විස් පේනව එතනම ඩිඇක්ටිවේට් කරන්න පුලුවන්..... ගේම් එවානම් ඒකේ නෑ...
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,607
    17,501
    113
    Mobitel's security is so terrible they transmit your number to websites when you visit them. So when you accidentally click on one of these pop ups services like the one you mentioned gets activated. Happened to me too and i was getting 5rs deducted for everyday for 2 months and i didn't even know.