Mobitel Horu

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    mun hamadama satha ganak kapagannawa...

    ekekgen dawasata satha 5 kiyala baluwoth x dawas 30 = rs 1.5
    [godak eungen 5 ganelu kapenne]

    (ubalath rata balance eka balala screenshot gahala udeta blpn....... amiwa satha ganak adu wela aththe:(:frown:)

    munge subscribersla laksha 50n mun laksha 75 horakan karala maseta :growl: (laksha 50 x 1.5 :P )

    (mun nm kiyanne subcribers la 50ta wadee kiyala... http://www.mobitel.lk/about-us
    api 50 kiyala gamuko)

    customer care eken ahuwama un kiyanawa data on kalalu:lol:

    mekata action ekak ganna barida bn:angry:
     
    Last edited:

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මචන් register post ලියුමක් මාර්ගයෙන් හරි ගිහිල්ල හරි පැමිනිල්ලක් දාන්න.
    විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව TRCSL,
    පාරි භෝගික සේවා අධිකාරිය consumer affairs authority

    එහෙම නැතුව මේක විසඳන්න බෑ
    හැම එකාම ඔය වැඩේ කරොත් ඕක විසඳගන්න පුලුවන්.

    AIRTEL, MOBITEL, DIALOG, HUTCH, TELECOM, ETISALAT

    මේක අනිත් අයටත් කියන්න.
    popup add click කරාම පිස්සු විකාර service වලට charge කරනවා. ඒකටත් පැමිනිලි කරන්න පුලුවන්

    රස්තියාදු වෙනවා, වැඩක් නෑ, වෙලාව නෑ කියල වැඩේ අත හරින්න එපා
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    bump..mobitel use කරන්නෙ නෑ බං...කලින් තිබුන
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් register post ලියුමක් මාර්ගයෙන් හරි ගිහිල්ල හරි පැමිනිල්ලක් දාන්න.
    විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව TRCSL,
    පාරි භෝගික සේවා අධිකාරිය consumer affairs authority

    එහෙම නැතුව මේක විසඳන්න බෑ
    හැම එකාම ඔය වැඩේ කරොත් ඕක විසඳගන්න පුලුවන්.

    AIRTEL, MOBITEL, DIALOG, HUTCH, TELECOM, ETISALAT

    මේක අනිත් අයටත් කියන්න.
    popup add click කරාම පිස්සු විකාර service වලට charge කරනවා. ඒකටත් පැමිනිලි කරන්න පුලුවන්
    pop up nam hitha gatteki.
    mugen shatha ganan walin credit kapagenane :baffled:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මචන් register post ලියුමක් මාර්ගයෙන් හරි ගිහිල්ල හරි පැමිනිල්ලක් දාන්න.
    විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව TRCSL,
    පාරි භෝගික සේවා අධිකාරිය consumer affairs authority

    එහෙම නැතුව මේක විසඳන්න බෑ
    හැම එකාම ඔය වැඩේ කරොත් ඕක විසඳගන්න පුලුවන්.

    AIRTEL, MOBITEL, DIALOG, HUTCH, TELECOM, ETISALAT

    මේක අනිත් අයටත් කියන්න.
    popup add click කරාම පිස්සු විකාර service වලට charge කරනවා. ඒකටත් පැමිනිලි කරන්න පුලුවන්

    රස්තියාදු වෙනවා, වැඩක් නෑ, වෙලාව නෑ කියල වැඩේ අත හරින්න එපා

    popup nm click karamna ena ewwane

    mewwa nikanma kapenwane:angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    uba mokak hari pkg ekak use karanawada? prepaid like they offer 100 SMS free + 100mb free & 100 min free for daily 5Rs?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    nop bn
    it's a regular prepaid sim

    interesting.
    Airtel also doing this & when I ask, Sir you are using our 1000SMS + xxx Mb free for Rs. 25 service & that's why we deduct Rs.0.30 cent per day from your normal credit balance.
    eversince I never reload in normal way & just reload Rs 25 card only (currently 30)

    since I have dialog postpaid, I rarely using Airtel now. Airtel was for my :love: & now she is moved to dialog :love:.
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ehenm ithimn dawasata rs1 gane kapanawa athi

    dialog walata wada mata nm mobitel 100 gunayak hodai:)

    එහෙම අවුලක් නම් තාම නෑ....පොඩි ගානක් නම් අහුවෙන්නෙ නෑ ඉතිං..වැඩිය හොයල බලන්නෙ නෑ ඕව...
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ow bn mn service 1k add krala kyla ambanaka kapanwa..:angry::angry: horu mun redde popup click kale ne.:no::no:. munge balance 1k nitharama check karaddi horata kapan ne.. balance blnna amathaka unu gamn wade denwa...:angry::angry: mage sim 1k 8 years witahara paranai.. dan nam aththatama kala kirila tynne.. munge fb page eke comments wala liwa nm hari okkm set wela.. pajatha karalam danna oya seen 1k.. dawasata satha 5k horata kapuwath milion ganak munta labai taukanda:angry::angry::angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ළඟකදි ඉඳන් මොබිටෙල් එකේ සල්ලි සීන් ගැන ගොඩක් ත්‍රෙඩ් වැටුන,

    මම 2009 ඉඳන් මොබිටෙල් සිම් එකක් පාවිච්චි කරන්නෙ, ඒ වගේම දැන් මම මොබිටෙල් සිම් 4ක් පාවිච්චි කරනවා, ප්‍රී පේඩ් දෙකයි, පෝස්ට් පේඩ් දෙකයි(පෝස්ට් පේඩ් දෙකනම් කපල් සිම්)

    වැඩේ තියෙන්නෙ උඹල ඔය කියන කිසිම සීන් එකක් මට වෙන්නෙ නෑ නේ බං,

    මට නම් මොබිටෙල් තරම් හොඳ නෙට්වර්ක් එකක් කොහෙවත් නෑ,

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ළඟකදි ඉඳන් මොබිටෙල් එකේ සල්ලි සීන් ගැන ගොඩක් ත්‍රෙඩ් වැටුන,

    මම 2009 ඉඳන් මොබිටෙල් සිම් එකක් පාවිච්චි කරන්නෙ, ඒ වගේම දැන් මම මොබිටෙල් සිම් 4ක් පාවිච්චි කරනවා, ප්‍රී පේඩ් දෙකයි, පෝස්ට් පේඩ් දෙකයි(පෝස්ට් පේඩ් දෙකනම් කපල් සිම්)

    වැඩේ තියෙන්නෙ උඹල ඔය කියන කිසිම සීන් එකක් මට වෙන්නෙ නෑ නේ බං,

    මට නම් මොබිටෙල් තරම් හොඳ නෙට්වර්ක් එකක් කොහෙවත් නෑ,

    අනේ මංදා ඒ මොකද කියලා මෙහෙම වෙන්නේ...
    මුං පෝන් වලින් පොර්න් බලනවා ඇති. ඇඩ් ක්ලික් කරලා වෙන්නැති:baffled:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    අනේ මංදා ඒ මොකද කියලා මෙහෙම වෙන්නේ...
    මුං පෝන් වලින් පොර්න් බලනවා ඇති. ඇඩ් ක්ලික් කරලා වෙන්නැති:baffled:

    ane bn
    mobile data on karanne na bn

    router eken internet yanne

    mata penne uba mobitel eke work krnwa wage

    am i right:baffled:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ළඟකදි ඉඳන් මොබිටෙල් එකේ සල්ලි සීන් ගැන ගොඩක් ත්‍රෙඩ් වැටුන,

    මම 2009 ඉඳන් මොබිටෙල් සිම් එකක් පාවිච්චි කරන්නෙ, ඒ වගේම දැන් මම මොබිටෙල් සිම් 4ක් පාවිච්චි කරනවා, ප්‍රී පේඩ් දෙකයි, පෝස්ට් පේඩ් දෙකයි(පෝස්ට් පේඩ් දෙකනම් කපල් සිම්)

    වැඩේ තියෙන්නෙ උඹල ඔය කියන කිසිම සීන් එකක් මට වෙන්නෙ නෑ නේ බං,

    මට නම් මොබිටෙල් තරම් හොඳ නෙට්වර්ක් එකක් කොහෙවත් නෑ,

    matath ehemai bn:)

    eth ehemai kiyala apen nikan salli horakan karanna bane:no: