මෙහෙම එකකට subscribe කලේ නෑනේ. අනේ මන්දා.
ඔව් බන්. මොන මගුලක් ද මන්දා. අයින් කලේ කොහොමද ? Call කරලද ?ow mona pakakda dan na mageth salli kapuna
ඒක තමයි. දන්නේ නැතුව මෙහෙම වෙන උන් ගොඩක් ඇති.ගොඩ කාලෙකට කලින් Dialog එකෙනුත් මට ඔය මගුල ඇඩ් කරල තිබ්බ මමත් දන්නෙ නැතුව
