Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobitel Internet Package අවුල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි ප්රශ්නයක් තියෙනව මචංලා...

මේක මට අමතක වීමෙන් වෙච්ච මෝඩකමක් වෙන්න පුළුවන්... ඒත් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න....

Mobitel එකේ internet packages ගැන දන්නව ඇතිනෙ...

මම ටිකක් කාලෙකට කලිං එකක් අරං තිබුණ...

මේකෙන් 9GB package එක තමා අරං තිබුණෙ... ඒකට ටික කාලයක් පාවිච්චි කලා... නමුත් හදිසියේ මගේ dongle එක වැඩ කරන්නැතුව ගියා...

පස්සෙ එකක් ගන්නකල් කියල sim එක පාවිච්චි උනේ නැහැ... පස්සෙ ඕකට bill එන එක නිකම්ම නතර උනා... පස්සෙ මට බරපතල විදියට internet ඕනෙ උනෙත් නැති නිසා, එක එක වැඩ නිසා ඒක මටත් නිකම්ම අමතක වෙලා ගියා... දැන් මතක නෑ කොච්චර කාලයක් ගියාද කියල...

bill නම් ඇවිල්ලම නැහැ දැන්.... sim එක පාවිච්චි වෙලාම නෑ දැන්... මට තියෙන අවුල මේක මට අමතක වෙලා ගිහිං තිබ්බ නිසා කෙළ වෙයිද කියල...

[QUOTE="manojdhrma, post: 23049274, member: 370392"] [SIZE=3]පොඩි ප්රශ්නයක් තියෙනව මචංලා... මේක මට අමතක වීමෙන් වෙච්ච මෝඩකමක් වෙන්න පුළුවන්... ඒත් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.... Mobitel එකේ internet packages ගැන දන්නව ඇතිනෙ... මම ටිකක් කාලෙකට කලිං එකක් අරං තිබුණ... [/SIZE] [IMG]http://www.mobitel.lk/sites/default/files/images/download%20plans1.jpg[/IMG] [SIZE=3]මේකෙන් 9GB package එක තමා අරං තිබුණෙ... ඒකට ටික කාලයක් පාවිච්චි කලා... නමුත් හදිසියේ මගේ dongle එක වැඩ කරන්නැතුව ගියා... පස්සෙ එකක් ගන්නකල් කියල sim එක පාවිච්චි උනේ නැහැ... පස්සෙ ඕකට bill එන එක නිකම්ම නතර උනා... පස්සෙ මට බරපතල විදියට internet ඕනෙ උනෙත් නැති නිසා, එක එක වැඩ නිසා ඒක මටත් නිකම්ම අමතක වෙලා ගියා... දැන් මතක නෑ කොච්චර කාලයක් ගියාද කියල... bill නම් ඇවිල්ලම නැහැ දැන්.... sim එක පාවිච්චි වෙලාම නෑ දැන්... මට තියෙන අවුල මේක මට අමතක වෙලා ගිහිං තිබ්බ නිසා කෙළ වෙයිද කියල... :confused::confused::confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom