Mobitel Internet Package අවුල

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    පොඩි ප්‍රශ්නයක් තියෙනව මචංලා...

    මේක මට අමතක වීමෙන් වෙච්ච මෝඩකමක් වෙන්න පුළුවන්... ඒත් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න....

    Mobitel එකේ internet packages ගැන දන්නව ඇතිනෙ...
    මම ටිකක් කාලෙකට කලිං එකක් අරං තිබුණ...


    download%20plans1.jpg


    මේකෙන් 9GB package එක තමා අරං තිබුණෙ... ඒකට ටික කාලයක් පාවිච්චි කලා... නමුත් හදිසියේ මගේ dongle එක වැඩ කරන්නැතුව ගියා...
    පස්සෙ එකක් ගන්නකල් කියල sim එක පාවිච්චි උනේ නැහැ... පස්සෙ ඕකට bill එන එක නිකම්ම නතර උනා... පස්සෙ මට බරපතල විදියට internet ඕනෙ උනෙත් නැති නිසා, එක එක වැඩ නිසා ඒක මටත් නිකම්ම අමතක වෙලා ගියා... දැන් මතක නෑ කොච්චර කාලයක් ගියාද කියල...
    bill නම් ඇවිල්ලම නැහැ දැන්.... sim එක පාවිච්චි වෙලාම නෑ දැන්... මට තියෙන අවුල මේක මට අමතක වෙලා ගිහිං තිබ්බ නිසා කෙළ වෙයිද කියල... :confused::confused::confused:
     
    Last edited:

    gcthegamer

    Junior member
  • May 10, 2015
    218
    11
    18
    okun bila hadnwa use kre natiwunat mta bil awet na credit limit 1000 pannuwama temperory disconect wnwa.masa ganakata psse lettr ekk awa gwnda legal action gnda kalin kyla.disconect krnda gyama 3000 witra bila ektuwela:sorry:
     

    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    bill hadanwa mn masa dekak use kre na bill awa

    mn line eka disconnect kkara passe

    tawa 1500 wage gewannat tibbba
    mn passe gewannm kiwwa

    tama mukut kiwwe na a wunata giya awurudde april disconnect kre