Mobitel Internet Slow Welada...

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,548
    2,051
    113
    Rockers Island
    Mata nam aulak na ban
     

    Attachments

    • IMG_20201016_090443.jpg
      IMG_20201016_090443.jpg
      159.5 KB · Views: 131

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,721
    113
    මාලඹේ
    අද දවල් වැඩම නැතුව තිබුණා. දැන් නම් කොහොමත් Mobitel Slow එපා වෙනවා වැඩක් කරන්න ගියාම . වෙබ් එක වත් ලෝඩ් වෙන්නේ නැති වෙලාවක් එනවා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,583
    8,328
    113
    දන්නෙ නැද්ද බන් හැම නෙට්වර්ක් එකක්ම අවුල්
    සබ්මැරීන් කේබල්වල අවුලක්
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අද ඊයෙක නෙමෙයි මට නම් කාලයක ඉඳල ඔය අවුල තිබ්බ. 4G Full Signal තිබ්බත් නෙට් යන්නෙ මාර හෙමින්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,378
    113
    අද ඊයෙක නෙමෙයි මට නම් කාලයක ඉඳල ඔය අවුල තිබ්බ. 4G Full Signal තිබ්බත් නෙට් යන්නෙ මාර හෙමින්.

    වෙනදටනන් 4g හොදට තියේනන් 40 - 60 mbps යනව
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    දන්නෙ නැද්ද බන් හැම නෙට්වර්ක් එකක්ම අවුල්
    සබ්මැරීන් කේබල්වල අවුලක්
    ade ehema case ekakda. eka thamai lankawe host karala thiyena websaites wada karla foreign host karapuwa wada kale naththe