Mobitel internet timeout error Android lollipop S5

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං මගේ Galaxy S5 SM-G900F එකේ ගොඩක් වෙලාවට data on කරලා H/H+/4G icon එක තිබට chrome "timeout" error එක එනවා. සමහර වෙලාවට පල්ලෙහා තියන HTML code එක webpage එකේ පෙන්නවා. Phone එක resets කරාට හරි ගියේ නෑ. Stock firmware ODIN එකෙන් flash කරා. හරිගියේ නෑ. මම mobitel එකට කතාකරලා කිවා. උන් කියනවා dual mode එකෙදින් ඔහොම වෙනවා, WCDMA විතරක් දාල තියන්න කියල. එත් එක හරියටම හරිගියේ නෑ. ටිකක් දුරට හරිගියා. මේක මිට කලින් උනේ නෑ. මේකට වෙන විසදුමක් නැද්ද?

    <?xml version="1.0" encoding="UTF-8"?>
    <!DOCTYPE wml PUBLIC "-//WAPFORUM//DTD WML 1.1//EN" "http://www.wapforum.org/DTD/wml_1.1.xml">
    <wml>
    <card id="card1" title="WAPres.Ru">
    <p>System busy
    <p>
    </card>
    </wml>
     
    Last edited:

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    APN ඒක mobitel කියලා විතරක් තියන්න. Proxy ඒකයි Pot no ඒකයි අයින&

    APN ඒක mobitel කියලා විතරක් තියන්න.
    Proxy ඒකයි Pot no ඒකයි අයින් කරන්න.