Mobitel.lk හැක් වෙලා? (PHOTOS)
Monday, 03 August 2015 16:01
font size decrease font size increase font size Email
Mobitel.lk හැක් වෙලා? (PHOTOS)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ජංගම දුරකථන සේවා හා අන්තර්ජාල සේවා සපයන්නෙකු වන මොබිටෙල් සමාගමේ වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට හසුවී ඇති බව වාර්තා වෙනවා. සමාජ අඩවි කිහිපයක ක්‍රියාකාරී සාමාජිකයන් කිහිප දෙනෙකුම මේ පිලිබඳ හෙළිදරව් කර තිබුණ අතර මොබිටෙල් වෙබ් අඩවිය මේ වන පවතින්නේ අක්‍රිය තත්වයේයි.
මොබිටෙල් වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට හසුව ඇති බව සමාජ අඩවියක සාමාජිකයෙකු විසින් ප්‍රකාශ කර තිබූ අයුරු,
හැකර්වරුන් විසින් තබා ගොස් තිබූ පණිවුඩය,
සියලුම ආකාරයේ ඒකාධිපති ආණ්ඩු තමන් විසින් පිළිකුල් කරන බවත් එම ආණ්ඩු වලට ජනතාව රැවටීම සදාකාලිකව කළ නොහැක්කක් බවත් එම පණිවුඩයේ දැක්වෙනවා.
මොබිටෙල් වෙබ් අඩවියට මේ මොහොතේ පිවිසෙන්නෙකුට දැක ගත හැකි පණිවුඩය,
Last modified on
Rate this item
12345(0 votes)
Flip