Mobitel mobile broadband help...

kosalarc

Member
Oct 15, 2009
774
11
0
Machan.... mobital connection 1k ganna yanne... alutenma... dongle 1kut ekkama...etakota 1 year warrantyt hamba wenawane..

4GB 890 1da hoda?
8GB 1290 1da hoda?

mokak gattat passe apahu packege 1 wenas karaganna puluwanda..(GB gaana maaru karaganna puluwanda????)

dawasa gaane hamadaama skype voice chat paya 3k vitara
youtube vdeo 1k 2k balanna
FB dawasata paya 5k vitara chat karanna
google 1e podi search paarak daanna
Ek eka patte avit yannna


oya tika karanna puluwanda 4GB walin????

habai machan meka alutenma net use karanna ganna kenekuta...?

4GB da 8GB da??? mae wada tikata koitaram GB yaida maaseta??

laaabeta wade karaganna puluwan 1 kiyapan??

thanxxx:)
 

kosalarc

Member
Oct 15, 2009
774
11
0
appppooo mobitel ganna epooooooooo
dialog ganin..............
math mobitel.......mobiyel cha.......speed na.


ane amme nikaaa idahan........mamat dialog walin mobitel walata bahala inne... mae hadanne tawa 1k wena 1ekta aran denna......

dialog chaaaaaa...horu...boru bill ekathu karala ewanne un.....
 

kosalarc

Member
Oct 15, 2009
774
11
0
මුල් දවස් වල නම් M හොඳයි D ට වඩා...හැබැයි දැනම් හොඳ D තමා...M චාටර් වෙලා තියෙන්නෙ..

Diolog signal na ban ganna yana pattata............apitanam itin mobitel tamaaaaaaaaa
 

kosalarc

Member
Oct 15, 2009
774
11
0
MATA KETIYEN DANAGANNA OOONA...... MAE WAD TIKATA 4GB DA

8 GB DA HARIYANNE KIYALA??

4GB ARAN DEETA WADAA USE UNOT AET GEWANNA EPAI..AEKA TAWAT CHATER NE AEKAI.....
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    mobitel me dawas wala charter wela theyenne. den airtel wala speed aka best machan... mobitel wala speed aka 3.6 mpbs kiuwata wedak ne achchara denne. hodama wede D or A packegs ganna aka
     

    kosalarc

    Member
    Oct 15, 2009
    774
    11
    0
    එහෙනම් ගනින්...මම කිව්වෙ ගොඩක් මොබිටෙල් කස්ටමර්ස්ල කියන කතාව...:):)

    මේකත් බලපන් පොඩ්ඩක්...

    <li class="alt" id="comment-1630"> chamara on ඉරිදා, 29th නොවැ 2009 ප.ව. 9:00
    a9da3fc0fafbb6a2c6c82641074b14e1

    මටත් පසුගිය දවස්ටිකේ මුහුනදුන් ගැටලුවක් මේක.ස්පීඩ් එක ගොඩක් වේලව්ට අඩු වෙනවා.දැන් දවස් දෙකක් තිස්සේ ඉදලා ස්පීඩ් එක පරණ තත්වයටම අවිල්ලා.එත් ඉස්සරහට කොහොම වේවිද කියලා කියන්න බෑ.ස්පීඩ් එක අතින් නම් මොබිටෙල් තමා.ඩයලොග් ගැන නම් කතාකරල වැඩක් නෑ.


    <li class="alt" id="comment-1635"> indika on සඳුදා, 30th නොවැ 2009 පෙ.ව. 11:41
    836c6ed287744b0b4d4e19bcfda20e0d

    මමත් භාවිතා කරන්නේ ඩයලොග් ‍බෝර්ඩ්බැන්ඩි වයි මැක්ස් සම්භන්ධතාවයක් එක මට කාර්යාලයෙන් ලබාදීලා තියෙන හින්දා භාවිතා කරනවා නැත්නම් වේගය අත්න්නම් අන්තම සවුත්තුයි මේ ගැන ඩයටලො‍ග් පාරිභොගික සේවයට කිහිප වතාවක් දැන්නුවත් ඊ්ට වඩා හොදයි පරන විදිහට කට ගලක උලා ගත්තනම් ඩයලොග් එකේ පාරිභෝගික සේව‍යේ ඉන්නේ අමුම අමු මැට්ටෝ ටිකක් අඩුම ග‍ානේ පැමිණිලි කරේ මොකක්ද කියලවත් බලන්නැතිව පන්ඩිත කතා දොඩවන එකයි ගැටලුවක් නෑ කියන එකයි තමා රාජකාරිය


    <li class="alt" id="comment-1638"> මහෙශ් on සඳුදා, 30th නොවැ 2009 ප.ව. 9:54
    f8196de63798e075b94e128fe0ddef59

    ඩයලොග් නම අපිට හරි යන් නෑ මොකද FUP තියනවනෙ


    <li class="alt" id="comment-1671"> Nirmal on අඟ, 15th දෙසැ 2009 ප.ව. 6:08
    34a89884c62a0dc74cc1faa29bd2e3ba

    ‍Mama dakka mobitel web site eke tibuna RS7000 ta wada broadband bill eka wedi unama Package eka unlimited wenawa kiyala.Senehase Upahara manual eketh eka tiyanawa.Samaharak wita mekath hethuwak wenna athi.Dan december 31 wenakam Rs 240 package ekath hamotama denawane.Gedaratama genath denawa kiyalath kiwwata speed ekanam dan adui.Ekmanata haduwoth nam hodai.




    DEPATTATAMA COMMENTS TIYANAWA... ANE MANDAA...


    MOBITEL GOOD...
     

    kosalarc

    Member
    Oct 15, 2009
    774
    11
    0
    mobitel me dawas wala charter wela theyenne. den airtel wala speed aka best machan... mobitel wala speed aka 3.6 mpbs kiuwata wedak ne achchara denne. hodama wede D or A packegs ganna aka


    DIALOG SIGNAL NA MACHOOO...MALA MAGULAK..CITY 1TA KITTUWA UNAT AWUL..........AIRTEL SIGNAL TIYANAWADA KIYALA SIM ARAN CHEK KARA KARA INNA BA MACHAN...

    MATA KIYAPAN 8gb DA 4GB DA KIYALA GANNA HODA ME WADATIKATA?