යාළුනේ ඊයෙ මගෙ phone එකෙන් Msgz යවන්න බැහැ.
සමහර වෙලවට call ගන්නත් බෑ.connection error එකක් එනවා
මම සිම් එක වෙන phone එකකට දාලත් බැලුවා
ඒත් එහෙමම තමා
මල්ලි කිව්ව එයාගෙත් එහෙමයි කියලා
පස්සෙ මම mobitel එකට කතා කරල කිව්වා
මෙහෙම ප්‍රශ්ණයක් තියනවා කියලා.
එයාල එතනින් මම ඉන්න තැන connection එක cheak කරල කිව්වා
එහෙම අව්ලක් නම් නෑ කියලා
පස්සෙ phone එක hard reset කලා
ඒත් එහෙමමයි
mobitel එකෙන් කිව්වාOperator selection එකෙන් menual තෝරල mobitel දෙන්න කියලා
ඒත් ඒ ප්‍රශ්නෙ තියනවා
phone එකේ සල්ලිත් තියනවා.
ඒත් network mode එක මාරු කරනකොට msgz යනවා
නිතරම එක කරන්න ඕන.
නැත්තම් යන්නෙ නෑ.මේකට මට උදව් කරන්න යාලුවනේ
Last edited:




