Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobitel number details??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

monitor නොකර බලන්න බැ.. හිතපන්කො ඊයෙ උබ යැව්ව message එකක් අද බලන්න බැ, නමුත් අද උබෙ නම්බර් එක trace දැම්මොත්, අන්න ඒ වෙලාවෙ ඉදන් උබ යවන එන mesage,mms,calls පවා බලන්න අහන්න පුලුවන්.. ඒත් මේක හිතු මනාපෙට කරන්න බැ.. court order එකක් ඔනා.. ඒ වගේම මේකට algorithm ගොඩක් use කරනවා..

ඒ වගේම උබේ ඔනම sms එකක් content එක නැතුව යවපු වෙලාව, ෆොන් එක, imsi නුම්බෙර් එක.. තව cell reception tower එක වගේ එවා කියන්න පුලුවන් monitor නොකර. මොකද ඒවා standard security system එකේ record වෙනවා..

ඒ වගේම තව ක්රමයක් තියනවා track කරන්න පුලුවන් sms.. ඒ තමයි මොකක් හරි key word එකක් network එකේ හුවමාරු වෙනවද කියලා බලන්න පුලුවන්.. ඒ කියන්නෙ හිතමුකො "nuclear attack" කියන වචනෙ කියලා.. network operator ට පුලුවන්, මේ වචන කාන්ඩෙ කොයි phone එකෙන්ද generate වෙන්නෙ කියලා හොයන්න sms center එක හරහා.. ඔය සමහර spam sms නවත්තන්න යොදාගන්නෙ මේ ක්රමේ.. ලන්කාවෙත් එක පාරක් මේ වැඩේ කලා නිදහස් උත්සවයක් දවසක.. කොලබට කොටි ගහනවා කියලා බොරු sms පනිවිඩයක් යවන එක නැවැත්තුවෙ මෙන්න මේ ක්රමයෙන්..

[QUOTE="Screw SL, post: 14849177, member: 455444"] [SIZE=4]monitor නොකර බලන්න බැ.. හිතපන්කො ඊයෙ උබ යැව්ව message එකක් අද බලන්න බැ, නමුත් අද උබෙ නම්බර් එක trace දැම්මොත්, අන්න ඒ වෙලාවෙ ඉදන් උබ යවන එන mesage,mms,calls පවා බලන්න අහන්න පුලුවන්.. ඒත් මේක හිතු මනාපෙට කරන්න බැ.. court order එකක් ඔනා.. ඒ වගේම මේකට algorithm ගොඩක් use කරනවා.. ඒ වගේම උබේ ඔනම sms එකක් content එක නැතුව යවපු වෙලාව, ෆොන් එක, imsi නුම්බෙර් එක.. තව cell reception tower එක වගේ එවා කියන්න පුලුවන් monitor නොකර. මොකද ඒවා standard security system එකේ record වෙනවා.. ඒ වගේම තව ක්රමයක් තියනවා track කරන්න පුලුවන් sms.. ඒ තමයි මොකක් හරි key word එකක් network එකේ හුවමාරු වෙනවද කියලා බලන්න පුලුවන්.. ඒ කියන්නෙ හිතමුකො "nuclear attack" කියන වචනෙ කියලා.. network operator ට පුලුවන්, මේ වචන කාන්ඩෙ කොයි phone එකෙන්ද generate වෙන්නෙ කියලා හොයන්න sms center එක හරහා.. ඔය සමහර spam sms නවත්තන්න යොදාගන්නෙ මේ ක්රමේ.. ලන්කාවෙත් එක පාරක් මේ වැඩේ කලා නිදහස් උත්සවයක් දවසක.. කොලබට කොටි ගහනවා කියලා බොරු sms පනිවිඩයක් යවන එක නැවැත්තුවෙ මෙන්න මේ ක්රමයෙන්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom