Mobitel number details??

pabodaruwan

Member
Oct 7, 2011
371
99
0
machanla, methana mobitel eke weda karana hari mobitel eke weda karana adurana kenek inna kenek innawanam mata kiyanna. loku udawwak ape nangita kollek jara katha kiyala cal karanawa mata number eka kaageda kiyala bala ganna ona...aduma tharame gama wath
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක ඉස්සර ඔන තරම් අදුරන උන්ලවා මම කරලා දුන්න මචන්. ඒත් එක scene එකක් නිසා කොල්ලෙකුට ජොබ් එකත් නැති උනා.. customer details 3rd party එකකට දෙන එක ලොකු වැරැද්දක් මචන්.. court order එකක් නැතුව කරන්න බැ.. දැන් නම් ගෙදර එකෙකුටවත් මම කරන්නෙ නැ.Dialog එකේ නම් දැන් හැම customer detail එකකටම log una වෙලාවයි representative ගේ ID එකයි record වෙනවා.. ඒක නිසා කාලයක් ගියත් detail release කලෙ මොකාද කියලා මාට්ටු වෙනවා.. ඒක නිසා දැන් කාටවත් unauthorized access නැ.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,767
    2,772
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔක ඉස්සර ඔන තරම් අදුරන උන්ලවා මම කරලා දුන්න මචන්. ඒත් එක scene එකක් නිසා කොල්ලෙකුට ජොබ් එකත් නැති උනා.. customer details 3rd party එකකට දෙන එක ලොකු වැරැද්දක් මචන්.. court order එකක් නැතුව කරන්න බැ.. දැන් නම් ගෙදර එකෙකුටවත් මම කරන්නෙ නැ.Dialog එකේ නම් දැන් හැම customer detail එකකටම log una වෙලාවයි representative ගේ ID එකයි record වෙනවා.. ඒක නිසා කාලයක් ගියත් detail release කලෙ මොකාද කියලා මාට්ටු වෙනවා.. ඒක නිසා දැන් කාටවත් unauthorized access නැ.

    Dialog nam awlak ne machan... Oka nam man ahala ne bro ;)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,548
    3,174
    113
    block karanna..natnam call eka answer karala pattakin tiyanna..natnam police complain karanna
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Dialog nam awlak ne machan... Oka nam man ahala ne bro ;)
    අවුලක් නැ මචන්.. detail ගත්තැකි.. එත් ගොඩක් dialog එකේ වැඩ කරන උනුත් ඔය සිද්දිය දන්නෙ නැ.. ලන්කාවෙ ප්‍රසිද්ද නඩුවක තාමත් මේ කේස් එකක් ඇදෙනවා.. ලක්ශ ගානක් වන්දි ඉල්ලලා නඩු දාලා තියෙන්නෙ privacy කේස් එකකට, එකෙක්, උගේ detail release කලා කියලා අදාල කොම්පැනියෙන්.. ඒ නිසා ඌට මරනීය තර්ජන තියනවා කියලා තම කේස් එක file කරලා තියෙන්නෙ.. on going trial එකක් නිසා ගොඩක් විස්තර කියන්න බැ.
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    ඔක ඉස්සර ඔන තරම් අදුරන උන්ලවා මම කරලා දුන්න මචන්. ඒත් එක scene එකක් නිසා කොල්ලෙකුට ජොබ් එකත් නැති උනා.. customer details 3rd party එකකට දෙන එක ලොකු වැරැද්දක් මචන්.. court order එකක් නැතුව කරන්න බැ.. දැන් නම් ගෙදර එකෙකුටවත් මම කරන්නෙ නැ.Dialog එකේ නම් දැන් හැම customer detail එකකටම log una වෙලාවයි representative ගේ ID එකයි record වෙනවා.. ඒක නිසා කාලයක් ගියත් detail release කලෙ මොකාද කියලා මාට්ටු වෙනවා.. ඒක නිසා දැන් කාටවත් unauthorized access නැ.

    api yawana MMS ,Photos Mobitel ekata balanna Puluwanda.?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    api yawana MMS ,Photos Mobitel ekata balanna Puluwanda.?

    monitor නොකර බලන්න බැ.. හිතපන්කො ඊයෙ උබ යැව්ව message එකක් අද බලන්න බැ, නමුත් අද උබෙ නම්බර් එක trace දැම්මොත්, අන්න ඒ වෙලාවෙ ඉදන් උබ යවන එන mesage,mms,calls පවා බලන්න අහන්න පුලුවන්.. ඒත් මේක හිතු මනාපෙට කරන්න බැ.. court order එකක් ඔනා.. ඒ වගේම මේකට algorithm ගොඩක් use කරනවා..

    ඒ වගේම උබේ ඔනම sms එකක් content එක නැතුව යවපු වෙලාව, ෆොන් එක, imsi නුම්බෙර් එක.. තව cell reception tower එක වගේ එවා කියන්න පුලුවන් monitor නොකර. මොකද ඒවා standard security system එකේ record වෙනවා..

    ඒ වගේම තව ක්‍රමයක් තියනවා track කරන්න පුලුවන් sms.. ඒ තමයි මොකක් හරි key word එකක් network එකේ හුවමාරු වෙනවද කියලා බලන්න පුලුවන්.. ඒ කියන්නෙ හිතමුකො "nuclear attack" කියන වචනෙ කියලා.. network operator ට පුලුවන්, මේ වචන කාන්ඩෙ කොයි phone එකෙන්ද generate වෙන්නෙ කියලා හොයන්න sms center එක හරහා.. ඔය සමහර spam sms නවත්තන්න යොදාගන්නෙ මේ ක්‍රමේ.. ලන්කාවෙත් එක පාරක් මේ වැඩේ කලා නිදහස් උත්සවයක් දවසක.. කොලබට කොටි ගහනවා කියලා බොරු sms පනිවිඩයක් යවන එක නැවැත්තුවෙ මෙන්න මේ ක්‍රමයෙන්..
     
    Last edited:
    • Like
    Reactions: killer s

    thank you machan.. Nodanna deyak kiyala dunnata
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පොඩි වැඩක් තියෙනවා කරනවා නම්:oo:
    මේක ටිකක් කල් යනවා හැබැයි සාරත්කයි(ඉවසිම තියෙන්නෙ ඔනෙ) ටිකක් ඔය ප්‍රශ්නෙ යට යනකන් වගෙ ඉදල අර නම්බ්‍ර එකට වෙන කෙලෙල්ක් දම්ම කෝල් කරපන් වැරදිලා ගත්ත විදියට පාස්සෙ ඉතින් හිමින් හිම්න් අරුගෙ විස්තර හොයාගන්න පුලුවන් අර කෙල්ලගෙ මාර්ගෙන්:rolleyes: ඕන අයියා කෙනෙක් අහුවෙනවා ගැනු මායම් වලට වැඩෙ වැර්දුනොත් කොලෙක් දම්මලා ට්‍රයි කරපිය:rofl:
    එක වතාවක් සාර්තක උන නිසා කිව්වෙ:dull:

    ජයවේවා
    11.gif
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo

    Aniwa machan.. mamath dunna ekekta oya widiyata.. habai ethin hoda katta kellek wenna one. hodata katha karanna puluwan. campus kellek nam wadath hodai...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    Aniwa machan.. mamath dunna ekekta oya widiyata.. habai ethin hoda katta kellek wenna one. hodata katha karanna puluwan. campus kellek nam wadath hodai...
    :yes:අපිත් කල්ල කෙල්ලෙක් දම්මලා:oo:

    තව ක්‍රමයක් තිබුනා හැබැයි දැන් මෙක වැඩ නැද්ද කොහෙද
    ඩයලොග් මොබිටෙල් වැඩ නැත්ද කොහෙඩ ආර්කෙඩ් එකටම එන්න කියන්ව:rolleyes: ඩයලොග් නම් සිම් එක වැඩ නැ කියලා වෙන ඩයලොග් එකකින් කොල් කරපන් කස්ටමර් ස්‍ර්විස් එකට නම්බර් එක කියලා නම නම් හොයාගත්තා එකපාරක් උන් නම ඇහුවම බයිලයක් කියලා පස්සෙ ඌම කිව්ව මෙ සිම් එක තියෙන්නෙ ******** නමට කියලා:rofl: පස්සෙ අපි කිව්ව අයියාගෙ නමට සිම් එක ඇත්තෙ කියලා:dull: