Mobitel one shot ultra hodada

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    50GB walin passeda?
    nop. ita kalin. (based on user posts)


    ⛔
    SLTMobitel මොබිටෙල් එකේ Httpලා සතියක ඉඳන් කරන හිඟන වැඩක්ලු මේ
    ⛔

    කතාව මේකයි. මෙච්චර කල් පාවිච්චි කළේ 988 පැකේජ් එක. ඒකෙ ඩේටා ප්‍රමාණය සහ ස්පීඩ් එක මෙච්චර කාලෙකට ඕනි වැඩක් කරගන්න ප්‍රමාණවත් උනා. ඒත් දැන් සතියකට විතර කලින් ඉඳන් අඩු ගානෙ යූ ටියුබ් වීඩියෝ එකක් වත් ප්ලේ කරගන්න බැරි තරම් ස්පීඩ් අඩු වෙලා. රවුටරේ ඕෆ් කරලා ඔන් කරලා දහ අට සන්නියම නටලා බැලුවත් එච්චර තමා. බැරි තැන ස්පීඩ් ලිමිට් චෙක් කළා. ඒකත් අවුලක් නෑ. ඒත් ඉන්ටර්නෙට් ස්ලෝ. නිකමට වගේ අනිත් මොබිටෙල් සිම් එකේ ඩේටා ඔන් කළා. මෙන්න යකෝ යකා වගේ වැඩ. එතකොටයි වැඩේ තේරුනේ. පැකේජ් එක දාලා දවස් හතරයි , anytime 30GB වලින් 28GB ඉතුරුයි. මේ උට්ටිගෙ පුටාලා ස්පීඩ් එක ලිමිට් කරලා පැකේජ් එකේ.
    දවස් එක හමාරක වෑයමකින් පස්සෙ ගත්තා කස්ටමර් කෙයා එකට. කිව්වා විස්තරේ.
    මුන් කියනවා
    ⛔
    සතියක ඉඳන් උන් ස්පීඩ් අඩු කරලලු (445 , 988 , 989 පැකේජ්)
    ⛔
    පාවිච්චි කරන අය වැඩි නිසාලු එහෙම කළේ
    ⛔
    ස්පීඩ් එක 256KB ලු
    මම ඇහුවා දැන් ඔයාලා ඔහොම මගුලක් කරන බව දැනුවත් කළාද කියලා
    ⛔
    ලබන සතියෙ අපි දැනුවත් කරන්න ඉන්නෙ කියපි
    එතකොට මගෙ 30 GB ANYTIME DATA වලින් 28 GB ඉතුරු වෙලා තියෙනකොටත් ලිමිට් කළේ මොන බම්බුවකටද ඇහුවම කියනවා. YOUTUBE ඩේටා ඉවරනම් ඔක්කොම ලිමිට් කරනවලු.
    මුන් යකෝ....
    කනෙක්ෂන් හරියට දීගන්න බැරුව ස්ලෝ උනාම ගෙවලා ගන්න අපේ පැකේජ් එකටත් කෙළවන මේ හ්+ඉඟන කම්පැනි වලට හෙන 7 ගහන්න ඕනි මේ කරන වැඩ වලට....


     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,481
    5,875
    113
    man use karanne 8999 per year hutch package eka hutch eke.. social media unlimited thawa wenama data 30 gb per month.. use karanne nathi data next month ekata ayeth denawa..man use karanna aran masa 3 wenawa.. mage dan remianing data 86 gb thiyanwa... social media kohomath unlimted.. speed ekath hondai.. kiyanna waradak aththe ma nah..
     

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    man use karanne 8999 per year hutch package eka hutch eke.. social media unlimited thawa wenama data 30 gb per month.. use karanne nathi data next month ekata ayeth denawa..man use karanna aran masa 3 wenawa.. mage dan remianing data 86 gb thiyanwa... social media kohomath unlimted.. speed ekath hondai.. kiyanna waradak aththe ma nah..
    Speed khomda test eke 20mbps wath yanwada?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,662
    33,865
    113
    ඩේටා අන්ලිම්ටඩ්, ශෝෂල් මීඩියා අන්ලිමිටඩ් කියලා දෙන පැකේජ් නම් තනිකර චංචාව කරන්නේ. මම නම් කියන්නේ අන්ලිමිටඩ් කියලා ඩේටා දෙන පැකේජ් තහනම් කරලා එනිටයිම් ඩේටා පමණක් දිය යුතුයි.
     
    • Like
    Reactions: lilman