Mobitel online order form.

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    mobitel sim online order site eken sim order kalama agent kenek awilla sim eka activate karala denawada??? nathnam hutch, dialog wage website ekkin api activate karaganna onada???
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ganna epa bang
    maha jarawak. signal full thibbath pattma slow interenet.
    dialog ganing.
    mama network 3ma use karanawa bn.uba kiyana eka hari.apitath mobitel speed awul..eth hoda number ekk ganna ona nisa order karanna baluwe.
     
    milhan123

    Well-known member
  • Oct 26, 2007
    769
    313
    63
    Istanbul, Turkey
    mobitel sim online order site eken sim order kalama agent kenek awilla sim eka activate karala denawada??? nathnam hutch, dialog wage website ekkin api activate karaganna onada???
    Yes they come the same day and give you a activate sim the sim on the spot, and if a sim is lost they activate that number also and give, only 100 lkr. good service.
     
    Last edited:
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Yes they come the same day and give you a activate sim the sim on the spot, and if a sim is lost they activate that number also and give, only 100 lkr. good service.
    order form eke thiyenawa order karana methods 2k..contactless delivery, normal delivery.

    contactless delivery select kaloth sim eka activate karanne kohomada? agent apiwa meet wenne nahane
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    E-mail එකක් දාල මාසයක් වෙනවා ඕකුන්ගේ වැඩකට..... තවම රිප්ලයි නෑ... කෝල් කරහම ඊමේල් කරන්නලු.... ඊමේල් කරහම උත්තර නෑ.... පිස්සු යක්කු. ඒ අතින් ඩයලොග් එක වැඩේ නොකෙරුනත් යවන යවන ඊමේල් එකට උත්තරයක් එවනවා බයිල ගහල හරි....!! :rofl: :P
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    E-mail එකක් දාල මාසයක් වෙනවා ඕකුන්ගේ වැඩකට..... තවම රිප්ලයි නෑ... කෝල් කරහම ඊමේල් කරන්නලු.... ඊමේල් කරහම උත්තර නෑ.... පිස්සු යක්කු. ඒ අතින් ඩයලොග් එක වැඩේ නොකෙරුනත් යවන යවන ඊමේල් එකට උත්තරයක් එවනවා බයිල ගහල හරි....!! :rofl: :P
    mata maasa 4kata passe eeye reply kala mobitel..un ahanawa mage issue eka dan harida kiyala.

    dialog thama best :love:
    ow..aluth 4G bands ekka dialog hodayi..
    ------ Post added on Oct 1, 2021 at 5:39 PM
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    mata maasa 4kata passe eeye reply kala mobitel..un ahanawa mage issue eka dan harida kiyala.

    ow..aluth 4G bands ekka dialog hodayi..
    ------ Post added on Oct 1, 2021 at 5:39 PM
    ඕව මොනවද? මම ඊයෙ හෙඩ් ඔෆිස් එකට ගිය ගමන් ඊමේල් එකට අනුව ඩිස්කනෙක්ට් එකත් උනා..... ඩිස්කනෙක්ට් කරන්න ගියපු අනිත් නම්බර් එකත් ඔටෝම ඩිස්කනෙක්ට් කිව්වා..... උන්ට ලූස්.....!! :angry: :lol:
     
    • Haha
    Reactions: Kavindu1221