mobitel postpaid

manjulabw1

Member
Oct 3, 2007
222
44
0
machan mobitel eken any network 500 min
sim ekak gatta. eka masayai use kale ain kala.
meka promotion sim ekak. meka arcade gihin disconnect karanna
weida? nattan atharala dannada? dan hama masema rental
eka ekathu karala bill eka ewanawa.
 
2osama

Well-known member
  • Oct 25, 2010
    80,889
    72,006
    113
    මාලඹේ
    ඔව් කියන්න ඕනේ .කියලා අයින් කරලා දාන්න නැත්නං
    වෙන postpaid service එකක් ගනවනම් මේ ඇරියස් වෙච්ච එ්වා ගෙවන්න කියනවා . පස්සේ මොනවහරි හෝදා කන්ක්ෂන් එකක් මොබිටෙල් එකෙන් දුන්නොත් එක ගන්න බැහැ
     
    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    ඔව් කියන්න ඕනේ .කියලා අයින් කරලා දාන්න නැත්නං
    වෙන postpaid service එකක් ගනවනම් මේ ඇරියස් වෙච්ච එ්වා ගෙවන්න කියනවා . පස්සේ මොනවහරි හෝදා කන්ක්ෂන් එකක් මොබිටෙල් එකෙන් දුන්නොත් එක ගන්න බැහැ

    wahala neda ban?
    email damma eth reply ne
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ඕව දැන් ක්‍රිබ් එකටත් යනවා
    අළුත් කනෙක්ෂන් වලට නඩු දාන්නත් පුළුවන්. ඇයි ඉතින් අපි පෙන්නන හැම තැනකම අත්සන් කරනවනේ...
     
    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    ඕව දැන් ක්‍රිබ් එකටත් යනවා
    අළුත් කනෙක්ෂන් වලට නඩු දාන්නත් පුළුවන්. ඇයි ඉතින් අපි පෙන්නන හැම තැනකම අත්සන් කරනවනේ...

    ekanam atta ban eth
    me curfew iwara wela yaddi nam
    bill eka ambanaka wadi wela tiyei neda