ඒක තමයි බං ඇඩ්වර්ටයිසින් කියන්නේ...දැන් සෙලින්කෝ එකට ඇපත් නෑ..ඇඩ් දානව අඩු කරලදanika.. mobitel lage profit ekath dan adu welaa lu....
mokada.... godak anawashaya widihata wiyadam karanawa lu
dan balanna....... SL cricket team ekata ADD kala........ bt mobitel thiyenne Lankawe witharai... Ape cricket team eka play karanawa world ekama dakinawa....... eth wadak thiyanawada....? mobitel lankawe witharai...![]()

ඒක තමයි බං ඇඩ්වර්ටයිසින් කියන්නේ...දැන් සෙලින්කෝ එකට ඇපත් නෑ..ඇඩ් දානව අඩු කරලද
ක්රිකට් ටීම් එකට ස්පොන්සර් කරනවා කියන්නේ පට්ටම මාර්කටින්ග් නේ..අනික වෙන රටවලට යන්න ටාර්ගට්ස් තියනවනම් ඒකට හොදම පාත් එක..
මොනවා වුනත් සර්විස් එකයි ෆැසිලීටීස් කස්ටමර් කෙයා හැම එකම හොදයි..මැලේසියාවෙ කම්පැනියට වඩා..
ප්රොෆිට් එක අඩු වෙලා හින්දා නෙවෙයි කමිශං අඩුකරන්නේ..ගිහාන් කිව්වා වගේ සේල් එක වැඩි හින්දා.![]()

1\ eunata okaa lankawe TEA company karayekta dunna nam kohomada kiyala poddak thithanna...? Sri lankan tea wala market eka thawa wadi wenawa...Lankawe GOODWILL ekatath hodai.......
2\ anith ratawalata yaida kiyala balamu........
bt mehema deyak thiyanawa.... mobitel public company yak unaa nam..... onna hari...
mokada anith ratawal wala Investers lata invest karanna goodwill eka wadi wenawa.....bt Mobitel is PVT company yak....
3\ Ceylinco ekata ADD danna onema time eka thamai meeka.....
New MGT ...... ekak innawa kiyala egolla pennana oneeeeee....
adu wela thiyana CUSmer tika wadikara ganna oneeee![]()
- ස්පොන්සර්ශිප් බිඩ් කරලනේ මචං ගන්නෙ..ලංකාවේ ටී ඒ දවස් වල( මේ අවුරුද්දේ මුල) වැට්ලා තිවුනෙ..මාස 3කට ස්පොසර්ශිප් ඩයලොග් අරන් ඊට පස්සේ තමයි මොබිටෙල් ගත්තේ
- ඔවු මොබිටෙල් ප්රයිවට්..
- මං කිව්වෙත් ඒකමයි..ඉන්වෙස්ටර්ස්ලට තියපු පොලු එහෙමම තියෙද්දී ඇඩ්වර්ටයිස් කරන්නේ..මෙහෙම හිතමු ලංකාවෙ සන්ලයිට් විකිනෙන්නැති හින්දද එයාලා ඇඩ් දාන්නේ..නෑනේ..