Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

blacklion.lk

Member
Jan 31, 2010
871
26
0
home.jpg
 

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    meka boruwak nemei ban eya boruwak nemei kale. iwasapalla peya 48 complete un gaman enne nehe. anika server ekata numbers daanna late wennath athi. heta kastiyata ey. den nidaganilla
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    අපි ගොන්නුන්නට ඇන්දාවත්ද????​

    මම උඹලට පැහැදිලිවම කිව්වා ඒක ඇක්ටිව් වෙන්නෙ පැය 48 ත් 72ත් අතර කියලා... ඉතින් තවම ගියෙ පැය 48 යි.. කාට හරි විස්වාසයක් නැත්තම් මට කියන්න.... මම නම්බර් එක අයින් කරල දෙන්නම්

    වැල්ලෙ සිරා;7360952 said:
    oka boruwak.
    oya kiyana ~~~~ internet money kakkek.
    ubala uge threads wala dana post walin u salli hoyanawa athi.

    numbers walin nam athi wadak na.
    eth web2mobile sms service ekakin u advertising parak danna da danna hadanne ?
    mobitel walata sms web eken yawanna lesi ne.

    නිකම් ගොන් ආතල් දෙන්න එපා බන්... උඹලා මේකෙ මොන කෙහුරක් දැම්මත් මට සල්ලි එන්නෙ නැහැ.. මේ සයිට් එක මගේ නෙමේ..... බිග් ලොල්.... අනිත් එක තමා මම රී-ලෝඩ් දපු උන් ගෙ කොමෙන්ට්ස් බලපන්.. වෙබ්2එස්.එම්.එස් තිබ්බට, වෙබ්2 රී-ලෝඩ් නැහැ නෙ? ලොල්

    ane manda .....:(:(wennath athi neda ban:yes::yes::yes:


    ඕකේ.. මම උඹෙ නම්බර් එක රිමූව් කලා..