Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    නිකම් සිම් අරන් සුපර් සිම් එකක්ට දාපන් බන්....එත කොට හරි

    මගේ ෆෝන් එකේ තියෙන්නේ සිම් කොටයක් බං
    සිම් එක චිප් එක බේරෙන්න දෙකට කැඩිලා
    ඉතිං එක කැල්ලක් විසි කලා :lol:
    පරන 132k ඩයලොග් එකක් අයින් කරන්න ලෝබයි
    මොන සුපර් සිම් ද :P
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    මගේ ෆෝන් එකේ තියෙන්නේ සිම් කොටයක් බං
    සිම් එක චිප් එක බේරෙන්න දෙකට කැඩිලා
    ඉතිං එක කැල්ලක් විසි කලා :lol:
    පරන 132k ඩයලොග් එකක් අයින් කරන්න ලෝබයි
    මොන සුපර් සිම් ද :P

    අහන්නත් සතුටුයි.... :P ඕක මාරු කරහන් බන්... ඔය නම්බර් එකම තියන අලුත් සිම් ගනින්... සුපර් සිම් එකක් රුපියල් 200ක් වගේ