Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

L_N Creation

Member
Nov 18, 2009
229
28
0
Colombo
http://www.elakiri.com/forum/showthread.php?t=639883

read this shit:(:(:(:(

එහෙ නම් මම මගේ වැඩේ නවත්තනවා.... දැන් උඹට සතුටුයි නෙ? මට සල්ලි දීලා මොබිටෙල් නම්බර්ස් හොයා ගන්න ඕන නැහැ.. මම මොබිටෙල් එකේ සර්වර් සයිඩ් එකේ වැඩ කරන්නෙ.. මට නම්බර්ස් ඕන නම් ෆොටෝ එක්කම සේරම ගන්න පුලුවන් 1 මිනිට්ස් වලින්.... අනිත් එක තමා මම උදව්වක් කරන්න හැදුවේ.... උඹලට එපා නම් නිකම් ඉදපල්ලා... මම තනියම රී-ලෝඩ් දාගන්නම්

Machan Mata Ree load 1k dalama karana deyak karahan... Ubata mama dan PM kara.............
 
~~~~

Member
Apr 19, 2010
765
56
0
කට්ටියම ලෑස්ති වෙන්ඩෝ........ මම දැන් මෙ උඹලගෙ නම්බර්ස් ලිස්ට් හදනවා
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=639883

    read this shit:(:(:(:(

    එහෙ නම් මම මගේ වැඩේ නවත්තනවා.... දැන් උඹට සතුටුයි නෙ? මට සල්ලි දීලා මොබිටෙල් නම්බර්ස් හොයා ගන්න ඕන නැහැ.. මම මොබිටෙල් එකේ සර්වර් සයිඩ් එකේ වැඩ කරන්නෙ.. මට නම්බර්ස් ඕන නම් ෆොටෝ එක්කම සේරම ගන්න පුලුවන් 1 මිනිට්ස් වලින්.... අනිත් එක තමා මම උදව්වක් කරන්න හැදුවේ.... උඹලට එපා නම් නිකම් ඉදපල්ලා... මම තනියම රී-ලෝඩ් දාගන්නම්

    විවේචන දරාගන්න පුරුදු වෙන්න .... කරන එක හරියට කරන්න....:yes:
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    මෙන්න තියනවා අද දවසේ රී-ලෝඩ් ලැබෙන අය ගෙ ලිස්ට් එක... සල්ලි ආපු ගමන්ම කොමෙන්ට්ස් දාන්න හොදේ

    zanharjabir
    rotiya
    rooshan2008
    kasuncj
    nam
    reshadie
    Lonely M
    dj ashan
    ishanka25
    sanfodian
    apahu
    nexuszone
    sandunhiran
    sudu malli
    chathuraraj
    LN creation
    mcj1983
    wthilina

    **10.30 වෙන කල්ම රී-ලෝඩ් එක ආවෙ නැත්තම් ඉක්මනටම කියන්න**
     
    Last edited:

    kitt354

    Member
    Mar 7, 2010
    235
    22
    0
    අයියෝ මගෙ ෆෝන් එක ඩයලොග්නෙ.:( Broadband Connection එක නම් මොබිටෙල්. උඹට බැරිද ඒකෙ බිල නිකම්ම ගෙවෙන විදියට හදන්න.:P

    ඒක නෙමේ ඔය වැ‍ඩේ මාට්ටු උණොත් උඹ ඉවරයිනෙ.
    :rolleyes: පරිස්සමෙන්...
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    මෙන්න තියනවා අද දවසේ රී-ලෝඩ් ලැබෙන අය ගෙ ලිස්ට් එක... සල්ලි ආපු ගමන්ම කොමෙන්ට්ස් දාන්න හොදේ

    zanharjabir
    rotiya [Done]
    rooshan2008 [Done]
    kasuncj [Done]
    nam
    reshadie
    Lonely M [Done]
    dj ashan [Done]
    sanfodian
    apahu
    nexuszone [Done]
    sandunhiran
    sudu malli [Done]
    chathuraraj
    LN creation [Done]
    mcj1983 [Done]
    wthilina
    evo x [Done]
    TharinduNadunPerera [Done]
    [dc] asw [Done]

    **10.30 වෙන කල්ම රී-ලෝඩ් එක ආවෙ නැත්තම් ඉක්මනටම කියන්න**
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Mata Reload eka aweoooooooooooo........ Rs 100 .......

    thank.gif
     
    Lonely M

    Member
    Aug 9, 2009
    356
    17
    0
    Somewhere in your mind..
    මෙන්න තියනවා අද දවසේ රී-ලෝඩ් ලැබෙන අය ගෙ ලිස්ට් එක... සල්ලි ආපු ගමන්ම කොමෙන්ට්ස් දාන්න හොදේ

    zanharjabir
    rotiya [Done]
    rooshan2008
    kasuncj [Done]
    nam
    reshadie
    Lonely M
    dj ashan [Done]
    sanfodian
    apahu
    nexuszone [Done]
    sandunhiran
    sudu malli [Done]
    chathuraraj
    LN creation
    mcj1983 [Done]
    wthilina

    **10.30 වෙන කල්ම රී-ලෝඩ් එක ආවෙ නැත්තම් ඉක්මනටම කියන්න**

    machan matath awa. ubata thanks vewa lokka..
     
    Last edited: