Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    එළකිරි එකේ එක එක විදිහෙ දන්සැල් තියනවා. ඒත් කිසිම දවසක රී-ලෝඩ් දන්සැලක් නම් තිබිලා නැහැ නේද? ඔන්න එහෙ නම් ඒකත් පටන් ගත්තා.... හැමදාම දවසට එක සැරයක් මම 3 දෙනෙක්ට රී-ලෝඩ් දානවා. ඒකට කට්ටිය තොර ගන්නෙ මෙහෙමයි... දවසෙ කොයි හරි වෙලාවක මම මෙහෙම පෝස්ට් කරනවා "රී-ලෝඩ් ඕන අය ඉන්නව නම් 5 මිනිට්ස් ඇතුලත් මට පී.එම් කරන්න කියලා" එත කොට පී.එම් කරන පළවෙනි 3 නට මම ඒ වෙලාවෙම රී-ලෝඩ් දානවා.... මට රෙප් එපා... හැබැයි කොමෙන්ට්ස් නම් ඕන


    ඉල්ලන පළවෙනි එක්කෙනාට 120 යි
    ඉල්ලන දෙවනි එක්කෙනාට 100 යි
    ඉල්ලන තුන්වෙනි එක්කෙනාට 80 යි


    වෙලාවට පී.එම් කරන්න අමාරු අය නිකම්ම රික්වෙස්ට් කරන්න එයාලටත් උදේ 10 ඉදන් 12 වෙන කල් හැමෝටම 40 ගානෙ දානවා

    aniwa mekata post karanawa banz..z...:):)
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    Mata Reload eka aweoooooooooooo........ Rs 100 .......

    thank.gif
    :eek::confused::eek:
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    මෙන්න තියනවා අද දවසේ රී-ලෝඩ් ලැබෙන අය ගෙ ලිස්ට් එක... සල්ලි ආපු ගමන්ම කොමෙන්ට්ස් දාන්න හොදේ


    zanharjabir
    rotiya [Done]
    rooshan2008 [Done]
    kasuncj [Done]
    nam
    reshadie
    Lonely M [Done]
    dj ashan [Done]
    sanfodian
    apahu
    nexuszone [Done]
    sandunhiran
    sudu malli [Done]
    chathuraraj
    LN creation
    mcj1983 [Done]
    wthilina


    **10.30 වෙන කල්ම රී-ලෝඩ් එක ආවෙ නැත්තම් ඉක්මනටම කියන්න**

    සල්ලි ආපු උන් කොමෙන්ට්ස් දාපල්ලා:)