Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

~~~~

Member
Apr 19, 2010
765
56
0
ඕන උන් ඉන්නවා නම් ඉල්ලපල්ලා.. මම යනව ටිකක එලියෙ ඇවිදින්න.. පට්ට හුළග බන්.... සීතලයි
 
  • Like
Reactions: zanharjabir

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    එළකිරි එකේ එක එක විදිහෙ දන්සැල් තියනවා. ඒත් කිසිම දවසක රී-ලෝඩ් දන්සැලක් නම් තිබිලා නැහැ නේද? ඔන්න එහෙ නම් ඒකත් පටන් ගත්තා.... හැමදාම දවසට එක සැරයක් මම 3 දෙනෙක්ට රී-ලෝඩ් දානවා. ඒකට කට්ටිය තොර ගන්නෙ මෙහෙමයි... දවසෙ කොයි හරි වෙලාවක මම මෙහෙම පෝස්ට් කරනවා "රී-ලෝඩ් ඕන අය ඉන්නව නම් 5 මිනිට්ස් ඇතුලත් මට පී.එම් කරන්න කියලා" එත කොට පී.එම් කරන පළවෙනි 3 නට මම ඒ වෙලාවෙම රී-ලෝඩ් දානවා.... මට රෙප් එපා... හැබැයි කොමෙන්ට්ස් නම් ඕන


    ඉල්ලන පළවෙනි එක්කෙනාට 250 යි
    ඉල්ලන දෙවනි එක්කෙනාට 200 යි
    ඉල්ලන තුන්වෙනි එක්කෙනාට 150 යි


    වෙලාවට පී.එම් කරන්න අමාරු අය නිකම්ම රික්වෙස්ට් කරන්න එයාලටත් උදේ 10 ඉදන් රෑ 12 වෙන කල් හැමෝටම 100 ගානෙ දානවා



    updated
    :eek::eek: sirawata uba mara bullet 1kne
    nidanayak hari thel ulpathak hari tiyanawada ban gedara??:nerd:
     

    blacklion.lk

    Member
    Jan 31, 2010
    871
    26
    0
    ඕන උන් ඉන්නවා නම් ඉල්ලපල්ලා.. මම යනව ටිකක එලියෙ ඇවිදින්න.. පට්ට හුළග බන්.... සීතලයි

    amme.....parissamen gihin waren.......
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    amme.....parissamen gihin waren.......

    balang kooo niyama porak ney..

    අද මොබිටෙල් එකේ තණකොළ ඇල්ලුවා බන්.. පට්ටම සනීපයි... මම ඉද ගත්ත බිමින්.. අවුල කියන්නෙ මොබිටෙල් එක ඇතුලෙ එම්3 සිග්නල් නැහැ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :eek::eek: sirawata uba mara bullet 1kne
    nidanayak hari thel ulpathak hari tiyanawada ban gedara??:nerd:

    කොමියුනිකේෂන් එකකින් රීලොඩ් සිම් එකක් වත් උස්සලාවත්ද:sorry:
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    කොමියුනිකේෂන් එකකින් රීලොඩ් සිම් එකක් වත් උස්සලාවත්ද:sorry:

    පිස්සුද කොල්ලා? එහෙම ඉස්සුවත් දාන්න බැහැ