Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

nam

Member
Oct 20, 2006
223
5
0
ane mama eye ra indan balan innawa ada ude 10ta enawa kiuwata thama mata hambune na. mage acc balnce eka 0.00 :(
 
~~~~

Member
Apr 19, 2010
765
56
0
ane mama eye ra indan balan innawa ada ude 10ta enawa kiuwata thama mata hambune na. mage acc balnce eka 0.00 :(

උබව හොය හොය උන්නෙ.. මචන් උඹ දුන්න නම්බර් එක වැරදි.. ඒක ආයෙත් එවපන්... උඹට මම 500ක් වගේ දාන්නම්:)
 
blacklion.lk

Member
Jan 31, 2010
871
26
0
උබව හොය හොය උන්නෙ.. මචන් උඹ දුන්න නම්බර් එක වැරදි.. ඒක ආයෙත් එවපන්... උඹට මම 500ක් වගේ දාන්නම්:)

500 k......:shocked::shocked::shocked::shocked::shocked:
 
Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ube error enawa kolla.. wait mama card no ewannam:)

    උඹ මොබිටෙල් එක සල්ලි වලට ගත්තද??
    නැත්තන් නිධානයක් වගේ හම්බුනාද??

    බිල් ගේට්ස්ට සිංහල පුලුවන්ද? උඹ බිල් ගේට්ස් නෙමෙයි නේද??
    නැත්තන් ලගදි ඡන්දෙන්වත් දිනපු පොරක්ද??
    උඹ ඡන්දෙ ඉල්ලුවා නම් ගේමක් නැතුව දිනනවා​
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    ammata hudu umbe wade nagalama yanawa wage neda ela ela.

    ara eeye raa PM karapu unta ada 10-12 athare denawa kiwwa neda? umba aa seen update karaada?

    ela ela awlk na monawa unath umba mata 100k dammane..elaaazzz..cheerzzzz..
    keep good work macho..:D:D
     
    nam

    Member
    Oct 20, 2006
    223
    5
    0
    උබව හොය හොය උන්නෙ.. මචන් උඹ දුන්න නම්බර් එක වැරදි.. ඒක ආයෙත් එවපන්... උඹට මම 500ක් වගේ දාන්නම්:)

    ewwa machan chek ur pm pls :)