Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

L_N Creation

Member
Nov 18, 2009
229
28
0
Colombo
Machan ube me weda gooodak hodai............ Keep it up .......... Ape full suport eka ubata....................... Kattiya kiyana ewa gena wediya hithanna nethiwe weda digatama karagena palayan.....
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    puduma wenna deyak na ban honda karanna giyama ohoma tamai..
    owa me EK athule amuthu dewal nemei wisheshayen -rep:yes::yes:

    හෙට රෑ 12 න් පස්සෙ උඹට මැසේජ් එකක් ඒවි.. උඹ ඒක සිම් එකේ සේවු කරපන්. ඊට පස්සෙ උඹට හැමදාම ඔටෝ ෆීරීඩම් එනවා.. එත කොට කෝල් පැය 2ක් ෆ්‍රී... මැසේජ් 100ක් ෆ්‍රී[/QUOTE]

    :shocked::shocked::shocked:

    Ubanam marai machan Rep ganan ganna apa machan , samahara eunta monawa kalath waradee
     

    wickramav

    Member
    May 16, 2009
    218
    4
    0
    එළකිරි එකේ එක එක විදිහෙ දන්සැල් තියනවා. ඒත් කිසිම දවසක රී-ලෝඩ් දන්සැලක් නම් තිබිලා නැහැ නේද? ඔන්න එහෙ නම් ඒකත් පටන් ගත්තා.... හැමදාම දවසට එක සැරයක් මම 3 දෙනෙක්ට රී-ලෝඩ් දානවා. ඒකට කට්ටිය තොර ගන්නෙ මෙහෙමයි... දවසෙ කොයි හරි වෙලාවක මම මෙහෙම පෝස්ට් කරනවා "රී-ලෝඩ් ඕන අය ඉන්නව නම් 5 මිනිට්ස් ඇතුලත් මට පී.එම් කරන්න කියලා" එත කොට පී.එම් කරන පළවෙනි 3 නට මම ඒ වෙලාවෙම රී-ලෝඩ් දානවා.... මට රෙප් එපා... හැබැයි කොමෙන්ට්ස් නම් ඕන


    ඉල්ලන පළවෙනි එක්කෙනාට 250 යි
    ඉල්ලන දෙවනි එක්කෙනාට 200 යි
    ඉල්ලන තුන්වෙනි එක්කෙනාට 150 යි


    වෙලාවට පී.එම් කරන්න අමාරු අය නිකම්ම රික්වෙස්ට් කරන්න එයාලටත් උදේ 10 ඉදන් රෑ 12 වෙන කල් හැමෝටම 100 ගානෙ දානවා
    මල්ලි MOBITEL එකේ server එකකට attack කරලා නේ :yes: BE careful man