Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

kingdewi

Well-known member
  • api mehema comments daapu nathi nisada apita nodenne???
    :(:(:(:(:(:(:(:(:(

    නෑ බං..අනිවා උඹට දෙනව ඌ..උඹල මට කලින්නෙ බං විශ් කළේ..ඇත්තටම මම මේක මුලින්ම ගනන් ගත්තෙවත් නෑ සිරාවටම. ඒත් පස්සෙ මෙයා ගැන ඔක්කොම කියවල හොයල බැලුවම තේරුනා මේ ෆීල්ඩ් එකේ ඉන්න සුපිරි මොළයක් බව..මතකද අර මෙයාව අස් කළොත් පිටරටින් ගේන්න වෙනව කීව!!.ඒ කියන්නෙ මෙයා සුපිරි කොල්ලෙක් කියන එක නෙවේද මචෝ..
    එළකිරි..ජයවේවා!
     
    dilik

    Member
    Nov 25, 2006
    53
    0
    0
    Kegalle

    මම ඒක දුකට කිව්වෙ බං..:(:(
    ඔව් ඔව් මෙයා එළකිරි සුපිරි කොල්ලෙක්..:yes::yes:;);)
    ඒත් මට තාම ආවෙ නෑනෙ සතයක්වත්...:(:(:(:(:(:(:(:(:(
     
    kingdewi

    Well-known member
  • මම ඒක දුකට කිව්වෙ බං..:(:(
    ඔව් ඔව් මෙයා එළකිරි සුපිරි කොල්ලෙක්..:yes::yes:;);)
    ඒත් මට තාම ආවෙ නෑනෙ සතයක්වත්...:(:(:(:(:(:(:(:(:(

    ගනන් ගන්න එපා යාලුවෙ..අනිව ඔයාට දෙයි!!
    ඒක නෙවේ අපි එකම කාලෙ සෙට් වෙච්ච අය නේ..එළ..එළ..!
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    machan ane mata freedom ekak diyanko ban plz plz plzzz freedom nathnan reload ekak wath diyan machan 100rs wala plz machan