Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    dan machan hadisiye ape SIM eka nathi wela hari / kadila hari a wage wela wena mobitel sim ekak aragaththoth mokade karanne ? kalin SIM eken mekata oya reload wasanawa maru karanna puluwan de ?
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    dan machan hadisiye ape SIM eka nathi wela hari / kadila hari a wage wela wena mobitel sim ekak aragaththoth mokade karanne ? kalin SIM eken mekata oya reload wasanawa maru karanna puluwan de ?

    සිම් එක කැඩුනොත් ඉතින් වැඩේ ඉවරයි.. අලුත් සිම් අරන් මට නම්බර් එක එවපන්
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    mokakda me secret eka.. :) ekko umba honda salli karayek. ehema neththam best hacker kenek :P ela ela mona wunath godak honda wedak digatama karagena yaman.
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    mokakda me secret eka.. :) ekko umba honda salli karayek. ehema neththam best hacker kenek :P ela ela mona wunath godak honda wedak digatama karagena yaman.

    දෙකම ලාවට හරී.... මම ඉන්ජිනියර් කෙනෙක් මොබිටෙල් එකේ
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    mama dan hina mawanawa kella ekka mal kadana widiya....

    ko apita no chance dooo???? :(:(

    පුශ්පෙ අයියා;7340707 said:

    අනේ මට තාම රි-ලොර්ඩ් එක ආවෙ නැත. ඊයෙ රාත්තිරියෙ තමයි PM එක එව්වෙ. . . :( :(

    මම ගැනත් සලකා බලන්නකො.. :)

    මම අද රෑට තම ලිස්ට් එක ස්වර් එකට දාන්නෙ... පැය 48ත් - පැය 72ත් අතර ඇක්ටිව් වෙනවා... ඊට පස්සෙ ඔයාලට එස්.එම්.එස් එකක් එනවා.. ඒක සිම් එකේ සේව් කර ගන්න. ඒක කිසිදවසක මකන්න එපා... ඊට පස්සෙ දවසෙ ඉදන් හැමදාම උදේ 12ට ඔයාලගෙ ෆෝන් එකට රුපියල් 200ක් එනවා.

    **ඔයාල ඔයාලට එන මැසේජ් එක වෙන කෙනෙක්ට දුන්නොත් එහෙම ඔයාලා ගෙ සර්විස් එක ඩිසේබල් වෙනවා... එයාට ලැබෙනවා**
     
    May 26, 2007
    1,175
    7
    0
    www.Elakiri.com

    aneee......umbata wadi wadiyen labewaaa...........................:yes::yes::yes: