Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

sudu_malli

Member
Feb 18, 2010
11
0
0
මම අද රෑට තම ලිස්ට් එක ස්වර් එකට දාන්නෙ... පැය 48ත් - පැය 72ත් අතර ඇක්ටිව් වෙනවා... ඊට පස්සෙ ඔයාලට එස්.එම්.එස් එකක් එනවා.. ඒක සිම් එකේ සේව් කර ගන්න. ඒක කිසිදවසක මකන්න එපා... ඊට පස්සෙ දවසෙ ඉදන් හැමදාම උදේ 12ට ඔයාලගෙ ෆෝන් එකට රුපියල් 200ක් එනවා.


**ඔයාල ඔයාලට එන මැසේජ් එක වෙන කෙනෙක්ට දුන්නොත් එහෙම ඔයාලා ගෙ සර්විස් එක ඩිසේබල් වෙනවා... එයාට ලැබෙනවා**



මචන් ඔය LIST ඒකේ මමත් ඉන්නවද ?...මමත් ADD කර ගනින් මචන්
 

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    z_p42-Mobitel.jpg

    mara pissu hadila ayeth hadenawa.......... :P :P :P