Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අයකො තවම පැය 12ක් වත් ගියෙ නෑ නේද?...
    හිටපන් බන් ඉවසගෙන.. කොහොමත් හෙටත් ඉන්න වෙයි මම හිතන්නෙ... අනිද්දා වෙනකොට නම් අපි ගොඩ.... :yes::yes::yes::shocked::shocked::shocked:;);):D:D
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    පුශ්පෙ අයියා;7347169 said:

    මචන් පැය 48 පටන් ගන්නෙ ඊයෙ රෑ 10 ඉදන් ද ? :confused:

    එහෙම උනොත් තව පැය 35 :)

    ow iye ra ne server ekata danwa kiwwe...
    awamaya paya 48
    uparimaya paya 72

    wade hari giye nattam cc all karapan :p:lol::lol::lol: