Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    come+on+people.jpg
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    මම කිව්වෙ පැය 48 ත් පැය 72කත් අතරෙ ඇක්ටිව් වෙනවා කියලා... පැය 48න් ඇක්ටිව් නොවුනොත් කලබල වෙන්න එපා.... දුක් වෙන්නත් එපා... ඉවසිල්ලෙන් බලන් ඉන්නෙ....
     
    Lonely M

    Member
    Aug 9, 2009
    356
    17
    0
    Somewhere in your mind..
    මම කිව්වෙ පැය 48 ත් පැය 72කත් අතරෙ ඇක්ටිව් වෙනවා කියලා... පැය 48න් ඇක්ටිව් නොවුනොත් කලබල වෙන්න එපා.... දුක් වෙන්නත් එපා... ඉවසිල්ලෙන් බලන් ඉන්නෙ....

    hmmm... :yes:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    machan dan uba apita MSG ekak ewalada thiyenne ?...Habai mata nam thwama MSG ekak awe naha ban...oka ACTIVE wenna :(:(:(:(:(
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ලි0ගික සන්තර්පනය :P

    :confused: මොකක්... ??? කිසිම දෙයක් නොමිලේ නොලැබෙන කාලෙක මෙහෙම දිමේ යටි අරමුනක් අනිවා තිබිය යුතුයි. ඔයාට ඔනේ මොබිටෙල් නොම්බර ටිකක් එකතු කරගන්න නේද?;)
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    :confused: මොකක්... ??? කිසිම දෙයක් නොමිලේ නොලැබෙන කාලෙක මෙහෙම දිමේ යටි අරමුනක් අනිවා තිබිය යුතුයි. ඔයාට ඔනේ මොබිටෙල් නොම්බර ටිකක් එකතු කරගන්න නේද?;)

    Ado api kamatten uta number dunna,,, uba nikan one nati magul kiyawanne natuwa palayan. RL awoth enne apita kela unoth e kelawennet apitane. ubatat one nam dapan. nattam paduwe balagena idapan oki

    :frown::frown::frown:
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    Ado api kamatten uta number dunna,,, uba nikan one nati magul kiyawanne natuwa palayan. RL awoth enne apita kela unoth e kelawennet apitane. ubatat one nam dapan. nattam paduwe balagena idapan oki

    :frown::frown::frown:

    ow ban... mun nam anee mandaa...:(

    Extremely true............... :growl::growl::growl::growl::growl::growl::growl::growl:

    උම්බලා මොකටද අපි දෙන්නගේ කතාවලට හොට දාන්නේ, නොම්බර දෙන්න බැරි නම් ඔන මගුලක් කරගනින් මට කිසි වැඩක් නැහැ හැබැයි අනිත් අයගෙ කතාවලට හොට දාන්න ගිහින් හොට්වල් පටලවගන්න එපා.:D
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    උම්බලා මොකටද අපි දෙන්නගේ කතාවලට හොට දාන්නේ, නොම්බර දෙන්න බැරි නම් ඔන මගුලක් කරගනින් මට කිසි වැඩක් නැහැ හැබැයි අනිත් අයගෙ කතාවලට හොට දාන්න ගිහින් හොට්වල් පටලවගන්න එපා.:D

    හොට්වල් ?? :P