Mobitel Reloads FREE (මොබිටෙල් රී-ලෝඩ් දන්සැල)

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    උම්බලා මොකටද අපි දෙන්නගේ කතාවලට හොට දාන්නේ, නොම්බර දෙන්න බැරි නම් ඔන මගුලක් කරගනින් මට කිසි වැඩක් නැහැ හැබැයි අනිත් අයගෙ කතාවලට හොට දාන්න ගිහින් හොට්වල් පටලවගන්න එපා.:D

    Ane yako ubata ape lokkata anam manam talk dennne natuwa idapan... mekata apith sambandai... uba katawahagena palayan ubata epa nam... uba thread eka mula idala kiyawapan. me ela kollek. muta ehema num ekatu karanda kohewath kahanne na. mokada mu kollo godakata danatamath RL daa dila tiyenawa... dan wath wahagena idapan..
     
    gz dj

    Member
    Oct 25, 2009
    195
    8
    0
    isshhhhhhh
    mobitel

    yako mobitel number ganna one nam mobitel eke inna ayata ape pic id copy ekkama ganna puluwanne ehema eke mokada mechhara dagalanne. Hoda wadak karrade katha:shocked: kathaa kiyanna epa
     
    lahirusnow

    Junior member
  • Feb 24, 2010
    252
    4
    18

    HUAWEI E122 MOBILE BROADBAND STICK

    (THE LATEST NEWEST MODEL IN UNITED KINGDOM)

    DOWNLOAD SPEED UP TO 7.2Mbps AND UPLOAD SPEED UP TO 2Mbps

    (BRAND NEW NEVER OPENED IN SEALED BOX)

    PRICE RS 6900 /= ONLY

    CONTACT NUMBER - 0773-926614

    EMAIL - [email protected]

    BOX CONTENT

    Huawei E122 USB Stick
    USB Extension Cable
    Huawei E122 User Guide

    LIMITED STOCK AVAILABLE FOR THESE MODEMS
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    උම්බලා මොකටද අපි දෙන්නගේ කතාවලට හොට දාන්නේ, නොම්බර දෙන්න බැරි නම් ඔන මගුලක් කරගනින් මට කිසි වැඩක් නැහැ හැබැයි අනිත් අයගෙ කතාවලට හොට දාන්න ගිහින් හොට්වල් පටලවගන්න එපා.:D

    ඉතින් ඇත්තනෙ බන් උන් කියන්නෙ... මම මොබිටෙල් එකේ.. මට නම්බර් හොයා ගන්න එක සිම්පල් වැඩක්.. ඒකට මට වැඩිම උනොත් 1 මිනිට්ස් යාවි...
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඉතින් ඇත්තනෙ බන් උන් කියන්නෙ... මම මොබිටෙල් එකේ.. මට නම්බර් හොයා ගන්න එක සිම්පල් වැඩක්.. ඒකට මට වැඩිම උනොත් 1 මිනිට්ස් යාවි...

    හි හි ඒක තමා
    මුල ඉඳලම ත්‍රෙඩ් එක කියවපු එකෙක්ට නම් තේරෙනව උඹ බොරුවක් නෙමෙයි කරන්නෙ කියලා​
     
    nam

    Member
    Oct 20, 2006
    223
    5
    0
    ඉතින් ඇත්තනෙ බන් උන් කියන්නෙ... මම මොබිටෙල් එකේ.. මට නම්බර් හොයා ගන්න එක සිම්පල් වැඩක්.. ඒකට මට වැඩිම උනොත් 1 මිනිට්ස් යාවි...

    ape lokka wadakaraya :p
     
    kingdewi

    Well-known member
  • අනිත් එක ඌට අපේ නම්බර්ස් ඇරගෙන මොනව කරන්නද?..ලෑන්ඩ් ෆෝන් ඩිරෙක්ටරියක් ගත්තම ඕනෙ තරම් ලෑන්ඩ් ෆෝන් නම්බර්ස් එඩ්‍රස් නම් සේරම තියෙන්නෙ . ඉතින් මෙයාල කියන විදියට ඉස්සල්ලම තහනම් කරන්න ඕන ෆෝන් ඩිරෙක්ටරීස්!